Sunday, October 28, 2018

දේව සේවා සංචාරයට අපගේ උණුසුම් සුබපැතුම්!!!


ලංකාවේ අපෝස්තලිකදේවසභාවේජේෂ්ඨ සභාපාලකවරයෙකුවන, කිතුනු ජමාධ්‍ය සහ ජනසංවේදන පදනමේ ගරු සභාපති බැසිල් කැනීෂියස් ප්‍රනාන්දු දේවගැතිතුමා   ඇමරිකානු දේශයේ දේව සේවා සංචාරයක යෙදී සිටින අතර, හිතමිතුරන් ගේ යාච්ඤාව අගය කරනු ලබන බව දන්වා සිටී.

එම සංචාරය පිළිබඳව   යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ  " හිමිදින"අපගේ උණුසුම් සුබපැතුම්!!!



පොදුවේ ලංකාවේ කිතුනු සභාවන්ට, ජනතාවට ආශීර්වාදයක්වන මෙම දේව සේවා සංචාරය පිළිබඳව ඔබගේ යාච්ඤාව අගය කරනු ලබන බව" හිමිදින"අප දන්වා සිටිමු.

No comments:

Post a Comment

About