දෙවිස්වාමින්වහන්සේ අඥාණ දේ නොකරන සේක. මෙම වචනය අරමුණක් නිසාය. ඒ ඔහුගේ තොල් චලනය සඳහා ශුද්ධාතමයාණන්වහන්සේගේ පෙළඹවීමය. මනුෂ්‍යයා ශු.වචනය පෙළඹවීමට අනුව කි‍්‍රයා කරන්නේ නම් ඔහු හෝ ඇය තමන්ගේ හඬ නිතුත් කරමින් කතා කිරිම ආරම්භ කරයි. අන්‍ය භාෂාවෙන් කතාකරයි. ශුද්ධආත්මයාණන් කතාකිරිමට බලය දුන් ලෙස කතාකරයි. ශුද්ධ ආත්මයෙන් ආලෝක කරනු ලැබ පොළඹවනු ලැබ සිටින දහස් ගණන් ජනයා කෙරෙහි අප විසින් හස්ත තැබු පසු ඔවුනට මුඛයට පැමිණෙන්නාවු කුමන හෝ වචන නිකුත් කිරිමට ධෛර්්‍ය කරනු ලැබු විට මෙසේ කීය.
දැන් සහෝදරයා සහෝදරිය දරණ හස්තය ඔබගේ අත් ඔසවීද දෙවියන්වහන්සේගේ ප්‍රසංශා කරන්නේ ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ ස්වභාෂාවෙන් ප්රශංසාකරන්නට හා ඔවුන් එය හොඳින් අරඹයි. ඔවුන් හලෙලූයා, ප්රශංසාවේ සහ තවත් වචන පවසයි. සාමාන්‍යයෙන් ටික වේලාවක් එසේ ප්‍රශංසාකරමින් සිටින විට ඔවුනට ශුද්ධආත්මයාණෝ තමන්ගේ තොල් වෙනත් දෙයක් ප්‍රකාශ කිරිමට පොළඹවනු ලබන බව පෙනේ. එවිට ගැටුමක් මෙන් දැනේ. මෙහිදී ඔහුගේ මනස එක් දිශාවක්ටද, ශුද්ධ වු වචනය තවත් දිශාවකටද, යොමු කරයි. ප්‍රතිඵලය වන්නේ ඔහුට ඔහුගේ දිවෙන් මිමිණිම හා පෙරටත් වඩා දුෂ්කර බවක් දැනිමය. ඔහු හෝ ඇය තමන්ගේ මනස යොමුකොට හලේලූයා, ප්‍රසංශා වේවා, තවත් වචන ප්‍රකාශ කරන අතර ඔහු තමන් ශුද්ධවන්තයින්ට නිදහස් ලෙස කි‍්‍රයාකිරිමට බාධාකරන බව ඔහුට නොතෙරේ. ශුද්ධආත්මයාණන් ස්වභාවොත්තර ලෙස කතා කිරිමට ඔහුව පොළඹවනු ලබන නමුත් ඔහුට එම අවබෝධය නොමැත, එලෙස පොරබැදිම සිදුවේ.
නමුත් මට මෙවැනි අවස්ථාවලදි උපකාර මඟපෙන්වීම සඳහා දෙවියන්වහන්සේ විශ්වාස කරනු ලැබ යොමුකරනු ලැබු විට ඔවුන් ක්ෂණයකින්ම ස්වභාවොත්තර ලෙස අන්‍ය භාෂාවෙන් කතා කිරිම අන්‍යාකාර ආශා සැබැ ඇදහිල්ල නිතරම මාර්ගය සුදානම් කරයි. අප ඉල්ලා සිටින දේ ලබාගැනිමට සුදානම් කරයි. (මා ඉදිරිපිට සිටින්නාවු ජනයා වන ඔබ ශුද්ධ ආත්මයෙන් පුර්ණත්වය ලබා අන්‍ය භාෂාවෙන් කතාකිරිමට බලාපොරොත්තු වෙන් සිටී.* එබැවින් ඇදහිල්ල ප්‍රකාශ කරන්නේ ඔබ කෙරෙහි ශුද්ධාත්මයාණෝ පැමිණ කල ඔබ අන්‍ය භාෂාවෙන් කතා කිරිමට සුදානම්ව සිටින ලෙසය.
කෙසේ වුවද බොහෝ අවස්ථාවල ශුද්ධාත්ම පුර්ණත්වය අපේක්ෂාවෙන් සිටින්නාවු අයට දෙනු ලබන උපදෙස් හා උපකාරයන් ඔවුන් ඇදහිල්ලේ අන්‍යභාෂා කතා කිරිමට බාධාකර ඇති අවස්ථා තිබේ.
මා කෙතරම් වැරදියැයි අවබෝධ කරගැනිමට පෙර කෙනෙකු ශුද්ධාත්ම පුර්ණත්වය ලබා ගැනිමට අපේක්ෂාවෙන් මා වෙත පැමිණි විට මා කිරිම නතර නොකර එවැනි අවස්ථාවල ඔවුන් කෙරෙහි කි‍්‍රයාකරන බව දකිමි. එම බාධක ජයගැනිමට උපකාර කළෙමි. මම බොහෝ විට ප්‍රකාශ කරන්නේ මාගේ සහකාරයෙක් ඔහුට නතර කරන්න, නතර කරන්න කියා එක් අයෙක් කියයි, තවත් අයෙක් දැන් භාරවෙන්න කියයි, තවත් අයෙක් නිදහස් කරන්න කියා ප්‍රකාශ කරයි, තවත් අයෙක් ප්‍රකාශ කරන්නේ ශුද්ධ ආත්මයාණෝ ඔබ තුලින් කතා කිරිමට ඉඩ හරින්න කියායි.
ශුද්ධ ආත්මයෙන් පූර්ණත්වය අපේක්ෂා කරන්නා අසරණවී ඇත. මා හට බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ මෙබඳු උපදෙස් කරණකොටගෙන ඔවුන් ව්‍යාකුල වු බවයි. එමෙන්ම මේ ආකාරයෙන් වරින්වර උත්සාහ කිරිමෙන් අහක්වීමය. බොහෝ විට එකම උත්තරය ලැබි ඇත. අවසානයේ ඔවුන් ශුද්ධාත්ම පුර්ණත්වය සෙවීම සම්පුර්ණයෙන් අතහැර ඇත. අපි ප්‍රවේශමෙන් ඔවුන් හට ශුද්ධ ආත්මයාණෝ ඔවුන් විසින් කල යුතු දේ ගැන ප්‍රවේශමෙන් පැහැදිලි කරදීමෙන් පසුව ඔවුන් සෑම අයෙක්ම පාවේ රීතියේ ශුද්ධාත්ම පුර්ණත්වය ලැබ ඇත.
මා විසින් මින් පෙර සඳහන් කරන ලද්දේ සෑබෑ ඇදහිල්ල නිතරම ඉල්ලන්නාවු දෙය ලබාගැනිම සඳහා මාර්ගය සුදානම් කරන බවය. අපි මෙම අදහස් තවදුරටත් සලකා බලමු. මාර්ගය සුදානම් කිරිම යන්න පිළිබඳව අදහස් කරන දේ පිළිබඳව ආදර්ශයක් දක්වමි. එක්තරා මනුෂ්‍යයෙකු හට ආබාධිත දරුවෙකු විය. ඔහුගේ එක පාදයක් අනෙකට වඩා අඟල් 4 පමණ අඩුව තිබෙුනේය. එම ළමයා එම අඩුව නිසා අඟල් 4පමණ උස පාවහන් පැළදුවේය.
රෝගීන් උදෙසා යාච්ඤා කරන ස්ථානයකට මොහුගේ පියා විසින් කැඳවා ගෙන ආවේය. එම මනුෂ්‍යා රැු්ස්වීමට පැමිණෙන අතරදි ඇදහිල්ලේ කි‍්‍රයාව ලෙස කළේ කුමක්ද? පසුව ලැබීමට සුදානම් කළේ කුමක්ද? ඔහු පාවහන් අලෙවිහලක් වෙත ගොස් එම පුත්‍රයාට සාමන්‍ය පාවහන් යුවලක් මිලදී ගන්නා ලදී. මා පෙන්නුම් කරන්නේ කුමක්දැයි ඔබට පෙනේද? ඔවුන් සුවය ලබා ගැනිම ස\හා අවශ්‍ය සියල්ල සුදානම් කරන ලදි. එම ළමයා සුවය ලබා නව පාවහන් සමඟ නිවසට ගියේය.
දැන් මෙහි සිටින ජනයා වන ඔබ ශුද්ධාත්ම පුර්ණත්වය ලබා අන්‍ය භාෂාවෙන් කතා කිිරිමට බලාපොරෙත්තුවෙන් සිටිති. එබැවින් ඇදහිල්ල ඔබට අණ කරන්නේ ඔබ අන්‍ය භාෂාවෙන් කතා කිරිමට සුදානම් වන ලෙසය. එකවර භාෂා දෙකක් කතාකකිරිම කළ නොහැකි කියා එබැවින් ඇදහිල්ලෙන් ඔබ ගත යුතු පියවර මේය. මම මාගේ ස්වභාවික භාෂාවෙන් වචනයක්වත් නොකියමි. මම ශුද්ධාත්මයාණන්වහන්සේට නිදහස් ලෙස කි‍්‍රයා කිරිමට මාගේ තොල් භාර දෙමි.
උන්වහන්සේ එසේ කළ විට මම මාගේ හඬ නගා නොනැවතී, උන්වහන්සේ දෙන වචන කතා කරන්නෙමි. මම එසේ කරන්නේ ප්‍රතිඵල සඳහා දෙවියන්වහන්සේ විශ්වාස කිරිමෙනි, එය ඇදහිල්ලය. ඔබගේ පුරුද්ද කියා ඔබගේ ස්වභාවික භාෂාවෙන් කතාකිරිමෙන් වැළකිමට ඔබට නොහැකිය. ශුද්ධආත්මය පොළඹවන විටද ඔබට නොහැකිය. එබැවින් ඇදහිල්ලේ කි්රයාවක් ලෙස ඔබවම හික්මවා ගත යුතුය. එනම් ඔබගේ ස්වභාවික භාෂාවෙන් කතාකිරිමෙන් හඬ ගෑමෙන් වැළකිය යුතුය.
No comments:
Post a Comment