.............දේවදුතයින්ගෙන් කවරෙකුට කොයි කලෙක උන්වහන්සේ කී සේක්ද? ඔවුන් සියල්ලෝ ගැලවිම උරුම කරගන්ට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙත්ද? (හෙබ්‍රෙව් 1:13-14)
දේව දුතයන් ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු වෙත මෙම ලිපිපෙළ කියවිමෙන් මහත් දැනුම් සම්බාරයක් ලබාගැනීමට හැකි වනු ඇත. ඒසේම කිතුණුවන් හට තමන්ගේ ජීවිත කෙරෙහි දේවදුතයන්ගේ සේවය පිළිබඳව නිවරදි අවබෝදයක් ලබා ගැනීමටත් එම සේවය පුද්ගලිකව තම ජීවිතය තුල අත්දැකීමටත් මෙම ලිපි මහඟු උපකාරයකි. එබැවින් මෙම ලිපි පෙළ කියවන ලෙස මා විසින් ඔබව ධෛර්්‍යමත් කරන්නෙමි.

පහත Link මගින් PDF අකාරයට මෙම ලිපි කියවිමට හැකිය.
1. පරිච්ජේදය - රැකවල් දේවදුතයෝ.
2. පරිච්ජේදය- රැකවල් දේවදුතයින්ගේ සේවය.
4. පරිච්ජේදය - විනිශ්චය පිළිබඳ දේවදුතික සේවය.
5. පරිච්ජේදය - ව්‍යාජ අග්‍රදුත ලූසිෆර්.
6. පරිච්ජේදය - වැටී ගියා වු දුතයින්ට විරුද්ධ කි්රස්තියානි සංග්‍රාමය
සම්පුර්ණ ලිපිය.
No comments:
Post a Comment