Tuesday, October 28, 2014

යේසුස් වහන්සේගේ සිත


යේසුස් වහන්සේගේ සිත 


ජෝන් රොස් මැක්ඩෆ් විසින් රචිත යේසුස් වහන්සේගේ සිත නැමැති කෘතියේ සිංහල පරිවර්ථනය කොටස් වශයෙන් හිමිදින මගින් ඔබ හට ඉදිරියේ දී ඉදිරිපත් කරන්නෙමු. ඉතාමත් වැදගත් හා අනගි මාතෘකාවක් ඔස්සේ පලවන ලිපි ඔබගේ ආත්මික පිපාසය සංසිදවිමට මහගු අත්වැලක් වනු නිසැකය.  

ජෝන් රොස් මැක්ඩෆ් (1818 මැයි -1895) අප‍්‍රියෙල් ස්කොට් ජාතික කි‍්‍රස්තියානි ලේඛකයෙක් සහ දේවගැතිවරයෙකි. ඔහු බි‍්‍රතාන්‍යයේ එඩින්බරින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේය. 1843 දී දේවගැතිවරයෙකු ලෙස ආලේපය ලැබීය. ඔහු වර්ෂ 15ක කාලයක් දේශනා කළ අතර වැඩි වර්ෂ ගණනාවක් ලිවීම සඳහා යෙදවීය.

Mind of Jesus -    යේසුස් වහන්සේගේ් සිත

පරිවර්තනය -සභාපාලක බැසිල් සී' ප‍්‍රනාන්‍දු

කතෘගේ අනෙකුත් පොත්

Prophet of fire ගින්නේ අනාගතවක්තෘ
Memories of Bethany  බෙතානියේ මතකයන්  
Memories of  Geneserath ගෙනසරනයේ මතකයන්
Shepherd and his flock   ඒඩේරා සහ රැළ  
Comfort Ye  සනසාලන්න
Golden  Gospel රුවන් ශුභාරංචිය
Morning & Night Watche උදෑසන සහ රාති‍්‍රයේ මුරය
Story of a Dewdrop    පිණි බිඳුවක කථාව

No comments:

Post a Comment

About