කි‍්‍රස්තුස්වහන්සේගේ සිත - හැදින්විම
හැදින්විම
කි‍්‍රස්තුස් ජේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. (පිලිප්පි 2:5) දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජිවත්වන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගනිල්ලා. (1 පේතෘස් 4:1) ජේසුස්වහන්සේගේ සිත මෙය කෙතරම් අනඟි අධ්‍යයනයක්ද? මෙය යම් පමණකින් හෝ දැනගැනීම දේව දුතයින්ගේ චින්තනය වෙයි. එය ඔවුනට ඉක්මනින් ඉහළ නැඟිය හැකි කරුණක් නොවේ.
උන්වහන්සේගේ පුත්‍රයාණන් ස්වරූපයට සමාන වීම මෙය සදාකාලය සඳහා දෙවියන්වහන්සේ විසින් පුර්වයෙහි සැලසුම් කරන ලද සැලසුම වෙයි. අපි උන්වහන්සේට සමාන වෙමු. මෙය ස්වර්ගය පිළිබඳ බයිබලීය චිත්‍රය වේ. මින් පෙර ප්රකාශණය කි‍්‍රස්තුස්වහන්සේගේ ශී‍්‍ර මුඛයෙන් නික්මුණ කරුණාවේ වඳන් ගැන අපි සැලකුවෙමු. මෙම වර්තමාන අධ්‍යයනයේ අපි උන්වහන්සේගේ ශුද්ධ චරිතයේ මුහුණුවර පිළිබඳ සලකා බලමු. ඒවා උන්වහන්සේගේ ඉගැන්වීම් තුල ඇතුලත්ව ඇත.
මෙය කෙතරම් උසස් ප්‍රමිතියක්ද? උන්වහන්සේගේ දිව්‍යමය පුර්ණත්වයේ සමානත්වය ඉදිරියේ සියලූ මනුෂ්‍ය පුර්ණත්වය පහළ වැටේ. උන්වහන්සේගේ සුර්්‍යා මධ්‍යයේ සිටින්නාවු දුතයාය. උන්වහන්සේ දේවත්වයේ මහිමයෙන් පුර්ණය. උන්වහන්සේ පිරී සිටින්නාවු ආලෝකයට කිසිදු මනුෂ්‍යයෙකුට ලඟාවිය නොහැකිය. කෙසේවුවද අප හට පුර්ණ වශයෙන් දැක්විය නොහැකි වුවත් යම් පමණකට හෝ එම මහිමය ප්‍රකාශ කළ නොහැකිද? ලඟා විය නොහැකිද? උන්වහන්සේට ස්වභාවයෙන් මෙම පොළවේ මනුෂ්‍යයින් සමඟ සහභාගිකම දැරිය නොහැකිය. එලෙස අපි කි‍්‍රස්තුස් වහන්සේගේ සිත පිළිබඳ වඩාත් ඉගෙනුමේ යෙදෙන විටල අපි වඩාත් උන්වහන්සේ සමඟ සහභාගිකමට පත්වෙමු. උන්වහන්සේ අපගේ ඉතා හිතෛශී පි‍්‍රය මිතුරා මෙන් පිළිසඳරෙහි යෙදෙමු. අපි උන්වහන්සේගේ ශුද්ධවු දර්ශණය සහ ශුද්ධ වු කි්රයාවන් ග්‍රහණය කර ගනිමු. අපි වඩාත් උන්වහන්සේගේ එම දිව්‍ය ස්වරූපයට මාරුවෙමු. වෙනස් වෙමු. විපර්යාස වෙමුග අනුරූප වෙමු.
මහත් අපොස්තුළුවරයා හෙබ්‍රෙව් 3:1 හි යේසුස්වහන්සේ ගැන කල්පනා කරන්න. යනුවෙන් ප්‍රකාශ කරන විට ප්‍රකාශ කරන්න ඕනැකමින් බලා සිටින්න යනුවෙනි. හැඩයල ලක්ෂණල ගතිගුණ විදහා පෙන්වීම නියම මුහුණුවර එම අද්විතීය ආදර්ශකයාණන් දෙස ඕනෑකමින් බලන්න. මෙම ධර්මිෂ්ඨකමේ සුර්්‍යයා දෙස ඕනෑකමින් බලන්න. ඔබ සුර්්‍යා දෙස දිගු වේලාවක් බලා සිටින්නා මෙන්, ඔබ ඔබගේ ආත්මීක දර්ශණයේ උන්වහන්සේගේ බැබලෙන මහිමය දකිණු ඇත.උන්වහන්සේ සියලූ යහපත්කමේ මුල් රූපය” මුල් සැලසුම වන සේකග ඔබ සිහි තබා ගත යුත්තේ උන්වහන්සේගේ ආදර්ශය ජායාවක් නොවන බවය. උන්වහන්සේ අපරිමිත යෙහෝවා වන නමුත් උන්වහන්සේ ජේසුස් කි‍්‍රස්තුස් නම් මනුෂ්‍යයාය. අප කිසිවිටකවත් අමතක නොකල යුතු වන්නේ පව්කරුවාගේ බලාපොරොත්තුවේ පදනම එම්මානුවෙල් තුමාගේ කුරුසියේ යාග පුජාවේ කි‍්‍රයාව මිස උන්වහන්සේගේ සිත නොවන බවය. උන්වහන්සේ අපගේ ආදර්ශය ලෙස ඉගෙනීමට පෙර අපගේ ගැලවුම්කරුවාණන් ලෙස දැනගත යුතුය. උන්වහන්සේගේ කි‍්‍රයා සහ මරණය මධ්‍යගත අනගි වස්තුව ස්වර්ණාභරණය වේ. උන්වහන්සේගේ ශුද්ධ ජීවිතයේ සුචරිතවය යහපත්කම එම ස්වර්ණාභරණය සරසනු ලබා ඇති අනඟි මිණි මුතු වේ. ශුද්ධ ලියවිල්ලේ දක්වා ඇති ලෙස අප උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කිරීම සහ උන්වහන්සේගේ ආත්මය උරාගැනීම නොසලකා සිටිය යුතු නැත.
කි‍්‍රස්තුස්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ යමෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැතග (රෝම 8:9) සැම කිතුණුවාම වඩාත් කි්රස්තුස්වහන්සේ මෙන් වන්නේ නම් කොපමණ අගේද? ශුද්ධවු චරිතයක් ප්‍රකාශ වීමෙන් ස්වර්ගීය හැසිරීම් ලීලාව යම් දුබල ප්‍රමාණයකින් හෝ ප්‍රකාශ වීමෙන් එය අසම්පුර්ණ ප්‍රතිබිම්භයක් වුවත් ජේසුස්වහන්සේ එයාකාරවීයයි කීමට පුළුවන් වනු ඇද්ද?
අපි මෙම මිණුම් දණ්ඩෙන් කොපමණ දුරට පහත වැටී ඇද්ද? අපගේ වැලපීමේ අත්දැකීම එයට සාක්ෂි වනු ඇත. නමුත් සැනසිල්ල වන්නේ දිනක් පැමිණෙන බැවින්ය. එය නම් පුර්ණ දර්ශණයෙන් සහ සම්පුර්ණ මේරූ භාවයෙන් මහිමවත් මුල එලය බවට පත්වීම අපට අනුශාසනා වන ආදර්ශ වාක්‍ය තව දුරටත් අවශය නැත. අප හටද අනුභාව සම්පන්න අපෝස්තුළුවරයාගේ වදන් සමඟ අප හට කි‍්‍රස්තුස්වහන්සේගේ සිත ඇති බවට ප්‍රකාශ කිරීමට හැකිකම ලැබිමය.
නමුත් අපට කි‍්‍රස්තුස්වහන්සේගේ සිත ඇත්තේය. (1 කොරින්ති 2:16) දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජිවත්වන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගනිල්ලා. (1 පේතෘස් 4:1) ජේසුස්වහන්සේගේ සිත මෙය කෙතරම් අනඟි අධ්‍යයනයක්ද? මෙය යම් පමණකින් හෝ දැනගැනීම දේව දුතයින්ගේ චින්තනය වෙයි. එය ඔවුනට ඉක්මනින් ඉහළ නැඟිය හැකි කරුණක් නොවේ. උන්වහන්සේගේ පුත්‍රයාණන් ස්වරූපයට සමාන වීම මෙය සදාකාලය සඳහා දෙවියන්වහන්සේ විසින් පුර්වයෙහි සැලසුම් කරන ලද සැලසුම වෙයි. අපි උන්වහන්සේට සමාන වෙමු. මෙය ස්වර්ගය පිළිබඳ බයිබලීය චිත්‍රය වේ. මින් පෙර ප්රකාශණය කි‍්‍රස්තුස්වහන්සේගේ ශී‍්‍ර මුඛයෙන් නික්මුණ කරුණාවේ වඳන් ගැන අපි සැලකුවෙමු. මෙම වර්තමාන අධ්‍යයනයේ අපි උන්වහන්සේගේ ශුද්ධ චරිතයේ මුහුණුවර පිළිබඳ සලකා බලමු. ඒවා උන්වහන්සේගේ ඉගැන්වීම් තුල ඇතුලත්ව ඇත. මෙය කෙතරම් උසස් ප්‍රමිතියක්ද? උන්වහන්සේගේ දිව්‍යමය පුර්ණත්වයේ සමානත්වය ඉදිරියේ සියලූ මනුෂ්‍ය පුර්ණත්වය පහළ වැටේ. උන්වහන්සේගේ සුර්්‍යා මධ්‍යයේ සිටින්නාවු දුතයාය. උන්වහන්සේ දේවත්වයේ මහිමයෙන් පුර්ණය. උන්වහන්සේ පිරී සිටින්නාවු ආලෝකයට කිසිදු මනුෂ්‍යයෙකුට ලඟාවිය නොහැකිය. කෙසේවුවද අප හට පුර්ණ වශයෙන් දැක්විය නොහැකි වුවත් යම් පමණකට හෝ එම මහිමය ප්‍රකාශ කළ නොහැකිද? ලඟා විය නොහැකිද? උන්වහන්සේට ස්වභාවයෙන් මෙම පොළවේ මනුෂ්‍යයින් සමඟ සහභාගිකම දැරිය නොහැකිය. එලෙස අපි කි‍්‍රස්තුස් වහන්සේගේ සිත පිළිබඳ වඩාත් ඉගෙනුමේ යෙදෙන විටල අපි වඩාත් උන්වහන්සේ සමඟ සහභාගිකමට පත්වෙමු. උන්වහන්සේ අපගේ ඉතා හිතෛශී පි‍්‍රය මිතුරා මෙන් පිළිසඳරෙහි යෙදෙමු. අපි උන්වහන්සේගේ ශුද්ධවු දර්ශණය සහ ශුද්ධ වු කි්රයාවන් ග්‍රහණය කර ගනිමු. අපි වඩාත් උන්වහන්සේගේ එම දිව්‍ය ස්වරූපයට මාරුවෙමු. වෙනස් වෙමු. විපර්යාස වෙමුග අනුරූප වෙමු. මහත් අපොස්තුළුවරයා හෙබ්‍රෙව් 3:1 හි යේසුස්වහන්සේ ගැන කල්පනා කරන්න. යනුවෙන් ප්‍රකාශ කරන විට ප්‍රකාශ කරන්න ඕනැකමින් බලා සිටින්න යනුවෙනි. හැඩයල ලක්ෂණල ගතිගුණ විදහා පෙන්වීම නියම මුහුණුවර එම අද්විතීය ආදර්ශකයාණන් දෙස ඕනෑකමින් බලන්න. මෙම ධර්මිෂ්ඨකමේ සුර්්‍යයා දෙස ඕනෑකමින් බලන්න. ඔබ සුර්්‍යා දෙස දිගු වේලාවක් බලා සිටින්නා මෙන්, ඔබ ඔබගේ ආත්මීක දර්ශණයේ උන්වහන්සේගේ බැබලෙන මහිමය දකිණු ඇත.උන්වහන්සේ සියලූ යහපත්කමේ මුල් රූපය” මුල් සැලසුම වන සේකග ඔබ සිහි තබා ගත යුත්තේ උන්වහන්සේගේ ආදර්ශය ජායාවක් නොවන බවය. උන්වහන්සේ අපරිමිත යෙහෝවා වන නමුත් උන්වහන්සේ ජේසුස් කි‍්‍රස්තුස් නම් මනුෂ්‍යයාය. අප කිසිවිටකවත් අමතක නොකල යුතු වන්නේ පව්කරුවාගේ බලාපොරොත්තුවේ පදනම එම්මානුවෙල් තුමාගේ කුරුසියේ යාග පුජාවේ කි‍්‍රයාව මිස උන්වහන්සේගේ සිත නොවන බවය. උන්වහන්සේ අපගේ ආදර්ශය ලෙස ඉගෙනීමට පෙර අපගේ ගැලවුම්කරුවාණන් ලෙස දැනගත යුතුය. උන්වහන්සේගේ කි‍්‍රයා සහ මරණය මධ්‍යගත අනගි වස්තුව ස්වර්ණාභරණය වේ. උන්වහන්සේගේ ශුද්ධ ජීවිතයේ සුචරිතවය යහපත්කම එම ස්වර්ණාභරණය සරසනු ලබා ඇති අනඟි මිණි මුතු වේ. ශුද්ධ ලියවිල්ලේ දක්වා ඇති ලෙස අප උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කිරීම සහ උන්වහන්සේගේ ආත්මය උරාගැනීම නොසලකා සිටිය යුතු නැත. කි‍්‍රස්තුස්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ යමෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැතග (රෝම 8:9) සැම කිතුණුවාම වඩාත් කි්රස්තුස්වහන්සේ මෙන් වන්නේ නම් කොපමණ අගේද? ශුද්ධවු චරිතයක් ප්‍රකාශ වීමෙන් ස්වර්ගීය හැසිරීම් ලීලාව යම් දුබල ප්‍රමාණයකින් හෝ ප්‍රකාශ වීමෙන් එය අසම්පුර්ණ ප්‍රතිබිම්භයක් වුවත් ජේසුස්වහන්සේ එයාකාරවීයයි කීමට පුළුවන් වනු ඇද්ද? අපි මෙම මිණුම් දණ්ඩෙන් කොපමණ දුරට පහත වැටී ඇද්ද? අපගේ වැලපීමේ අත්දැකීම එයට සාක්ෂි වනු ඇත. නමුත් සැනසිල්ල වන්නේ දිනක් පැමිණෙන බැවින්ය. එය නම් පුර්ණ දර්ශණයෙන් සහ සම්පුර්ණ මේරූ භාවයෙන් මහිමවත් මුල එලය බවට පත්වීම අපට අනුශාසනා වන ආදර්ශ වාක්‍ය තව දුරටත් අවශය නැත. අප හටද අනුභාව සම්පන්න අපෝස්තුළුවරයාගේ වදන් සමඟ අප හට කි‍්‍රස්තුස්වහන්සේගේ සිත ඇති බවට ප්‍රකාශ කිරීමට හැකිකම ලැබිමය. නමුත් අපට කි‍්‍රස්තුස්වහන්සේගේ සිත ඇත්තේය. (1 කොරින්ති 2:16)
No comments:
Post a Comment