Sunday, March 16, 2014

ශුද්ධාත්මයාණන්වහන්සේ හඳුන්වන නාම - තනතුරු




(01) දෙවියන්වහන්සේගේ ආත්මය (22වරක්)
උත්පත්ති 1:2, මතෙව් 3:16, 1කොරින්ති2:11-14,


(02) ප‍්‍රඥා ආත්මය 
නික්මයාම 28:3 ද්විතිය 34:9 යෙසායා 11:2, එපිස 1:17


(03) ආත්මය (113 වරක්)
ගණන් කථා 11:17,25 එසකියෙල් 1:20,2:2 ගලාති 6:4
එපිස 2:22


(04) ස්වාමින්වහන්සේගේ ආත්මය 
ගණන්කථා 11:29, ගීතාවලිය 106:33, යෙසායා 48:16,  
රෝම 8:11, 1 කොරින්ති 2:10


(05) ඔබට තිබෙන ආත්මයෙන්
2 රාඡුාවලිය 2:9, ගීතාවලිය 104:30, ගීතාවලිය 139:7

Wednesday, March 12, 2014

උපන් දින යාච්ඤාවක්

උපන් දින යාච්ඤාවක්


දෙව් පියාණෙනි,
මාගේ ජීවිතයේ තවත් වසරක ආශිර්වාදයට මා ගෙන ආ නිසා ඔබට ස්තුති කරමි. 
අද දවසේ මාගේ උපන් දිනයේදී මා සිහිපත් කළ සියල්ලන්ද , මා හට ශුභ පතන ලද, ශුභ පැතුම් එවන ලද, ත්‍යාගයන් පිරිනමන ලද සියල්ලන් ගැන ඔබට තුති පුදමි. 
පසුගිය වසරේදී ඔබගේ කරුණාව කරණකොටගෙන මා හට කළ හැකිවු සියල්ල ගැන ඔබට තුති පුදමි. 
පසුගිය වසරේ සියලූ අත්දැකීම් ගැන ඔබට තුති පුදමි. මා නිතර සතුටින් සිහිපත් කළ සාර්ථකභාවයන්, ජයග‍්‍රහණයන් ද මාගේ දුර්වලතාවයන් සිහිපත් කරන ලද, මා හට ඔබගේ අවශ්‍යතාවය වඩාත් අවබෝධකරන ලද දුර්වලතාවයන්ද, ජීවිතයේ ප‍්‍රීතියේ හිරුරැුස් දහරාද, මා ඔබ වෙතට ලංකරන ලද ශෝකී කාලයන් ගැනද ඔබට තුති පුදමි.
දෙව් පියාණෙනි,

මෝටර් රථ පදවන්නන් උදෙසා  යාච්ඤාවක්



දෙව් පියාණෙනි,


                 මා මෝටර් රථයක්,  තී‍්‍රවිලරයක්, යතුරු පැදියක් හෝ පා පැදියක් පදවන්නෙකු ලෙස මාගේ  වගකීම,  මාගේ ආරක්ෂාව පිළිබඳව පමණක් නොව අන්‍යයන්ගේ ආරක්ෂාව ගැන ද සිහිතබා ගැනීමට මා හට උපකාර කළ මැනව.
                     රථ ධාවනයේදී රථ ඉතා සෙමින් ඉදිරියට ගමන් ගන්නා ප‍්‍රස්ථාවලදී එය ඉතා නොඉවසිලිවන්තව අධෛර්්‍යයට පත්කරන අවස්ථාවලදී ඉතා ඉවසිලිවන්තවීමට හා ආචාරශිලීවීමට මා හට උපකාර කළ මැනව. 
                   
මාගේ සහ අන්‍යයන්ගේ ජීවිත අවධානමකට ලක්කරමින් හදිසිකමින් ධාවනය කර මාගේ සහ අන්‍යයන්ගේ ජීවිත අවධානමට පත්කිරීමේ පරික්ෂාවෙන් මා මිදුව මැනව.
                 

යේසුස්වහන්සේ හඳුන්වා ඇති නාම/තනතුරු හා නිළනාම.


යේසුස්වහන්සේ හඳුන්වා ඇති නාම/තනතුරු හා නිළනාම.


(01) ආලේපලත් තැනැන්වහන්සේ  -ගීතාවලිය 2:2

(02) පරාක‍්‍රමවත් දෙවියන්වහන්සේ  -යෙසායා 9:6

(03) සදාකාල පියාණෝ -යෙසායා 9:6

(04) අපේ ධර්මිිෂ්ඨකම වු ස්වාමින්වහන්සේ  -යෙරමියා 23:6

(05)යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ  -මතෙව් 1:18

සම්පුර්ණ ලිපියම කියවිමට යොමු වන්න.......................

Friday, March 7, 2014

කාන්තාවන් පිළිබඳ දේව අරමුණ



කාන්තා මහිමය

          දෙවියන්වහන්සේට අද දවසේ තමන්ගේ ජීවිත මගින් විශ්වාසවන්තව තමන් කාන්තාව සඳහා ආරම්භයේදී අරමුණු කරන ලද මහිමය ප‍්‍රකාශ කරන කාන්තාවන් සොයන සේක.

ස්ති‍්‍රය පුරුෂයාගේ සහකාරිය ලෙස මහිමය


               දෙවියන්වහන්සේ ඒව නමැති ස්ති‍්‍රය මවන විට, උන්වහන්සේ ඇය තම පුරුෂයාට සුදුසු සහකාරියක් ලෙස ලබාදෙන ලදී. (උත්පත්ති 2:18)
                 මෙම සේවයේ මහිමය අපි දකින්නේ ජේසුස්වහන්සේ අප හට ශුද්ධාත්මයාණන් එවීම ගැන කථා කරන විට ප‍්‍රකාශ කරන ලද්දේ උපකාරකරුවෙකු සහකරුවෙකු ලෙසයි. (යොහාන් 14:16) ශුද්ධාත්මයාණෝ ඇයට නොපෙනී, නිශ්චලව, සහ බලවත් ලෙස ඇදහිලිවන්තයාට උපකාර කරන ලෙස ස්තී‍්‍රන් ද පුරුෂයාට උපකාර කළ යුතුය. ශුද්ධාත්මයාණෝ පිටුපසින් සිට උපකාර කරන ලෙස ස්ති‍්‍රන්ද පුරුෂයාට උපකාර කල යුතුය.

සම්පුර්ණ ලිපිය කියවිමට ..................................

දෙවිවු පියාණන්වහන්සේ හඳුන්වන නාම



දෙවිවු පියාණන්වහන්සේ හඳුන්වන නාම


01   දෙවියන්වහන්සේ  එලෝහිම් - දෙවිවරු   - උත්පත්ති 1:1
02  ස්වාමිවු දෙවියන්වහන්සේ - උත්පත්ති  2: 4-22 

(යෙහෝවා එලෝහිම්
03  මහෝත්තම දෙවියන්වහන්සේ - උත්පත්ති 14:18-22
04  සදාකාල දෙවිවු ස්වාමින්වහන්සේ               - උත්පත්ති  21:33
05  ස්වර්ගයේ දෙවියන්වහන්සේ                     - උත්පත්ති  24:3
 06 පොළවේ දෙවියන්වහන්සේ - උත්පත්ති  24:3,                                                                          එළිදරව් 11:4
07 ස්වර්ගයේ දෙවිවු ස්වාමින්වහන්සේ - උත්පත්ති  24:7
08   සර්ව පරාක‍්‍රමවු දෙවියන්වහන්සේ - උත්පත්ති  28:3,                                                                          43:14, 48:3


Thursday, March 6, 2014

උපදේශ දීමේ කි‍්‍රයාවලිය - 04 කොටස

        උපදේශ දීමේ කි‍්‍රයාවලිය - 04 කොටස



              උපදේශ දීමේ වර්ග අතරින් අපගේ අවදානයේ මෙම පාඩමේදී යෙදෙන්නේ සුභාරංචිය නොව අපගේ මුළු සැලකිල්ල මෙම ඉගෙනුමේදි යෙදෙන්නේ ප‍්‍රතිකාරමය ආත්මික උපදේශ සේවය වෙතය. සමහර විටක මෙම උපදේශයටද සුභාරංචිමය හා අයත්විය හැකි වුවද මෙම උපදේශ සේවයේ ඉලක්කය මිනිස් ආවේගයන් හැඟීම් ආදියේ චංචල භාවයට සහනය සැලසීම හා නොනිසි ලෙසට පත්ව ඇති පෞරුෂයන් නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමය.
මෙම ප‍්‍රතිකර්මයීය උපදේශ සේවය සිදුවන්නේ ජීවිතයේ තීව්ර ප‍්‍රශ්ණයක් මැඳදී හෝ එයින් පසුවය. සමහර අවස්ථාවලදී කෙනෙකුගේ සාමාන්‍ය ජීවිත තත්වයේදි කාරණා විසඳා ගත නොහැකි විටය............................................................

සත්‍ය ඔබව නිදහස් කරනවා ඇත - දේවගැති බැසිල් සි ප්‍රනාන්දු


About