යේසුස්වහන්සේ හඳුන්වා ඇති නාම/තනතුරු හා නිළනාම.
(01) ආලේපලත් තැනැන්වහන්සේ -ගීතාවලිය 2:2
(02) පරාක‍්‍රමවත් දෙවියන්වහන්සේ -යෙසායා 9:6
(03) සදාකාල පියාණෝ -යෙසායා 9:6
(04) අපේ ධර්මිිෂ්ඨකම වු ස්වාමින්වහන්සේ -යෙරමියා 23:6
(05)යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ -මතෙව් 1:18
(06) ආලේපලත් තැනැත්තා -දානියෙල් 9:25, යෙසායා 4:25
(07) කි‍්‍රස්තුස්වහන්සේ -මතෙව් 1:17, 2:4
(08) ස්වාමිවු කි‍්‍රස්තුස් -ලුක් 2:11
(09) දෙවියන්වහන්සේගේ ශුද්ධවු තැනැන්වහන්සේ -ලුක් 4:34
(10) දෙවියන්වහන්සේ -යොහාන්1:1-3,20:28 හෙබ්‍රෙව්1:8
(11) ඊශ‍්‍රායෙල්වරුන්ගේ රඡු්ඡුුරුවෝ -යොහාන් 1:49
(12) ලෝකයාගේ ගැළවුම්කරුවාණෝ -යොහාන් 4:42
(13) ස්වාමින්වහන්සේ හා දෙවියන්වහන්සේ -යොහාන් 20:28
(14) ශුද්ධවු ධර්මිෂ්ඨවු තැනැන්වහන්සේ -කි‍්‍රයා 3:14
(15) අපගේ ස්වාමිවු යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ -රෝම 6:23
(16) කි‍්‍රස්තුස්යේසුස්වහන්සේ -1කොරින්ති 1:2, 1තිමෝති 2:5
(17) මහන්තත්වයේ ස්වාමින්වහන්සේ -1කොරින්ති 2:8
(18) අපගේ පාස්කුව, එනම් කි‍්‍රස්තුස්වහන්සේ -1කොරින්ති 5:7
(19) දෙවියන්වහන්සේගේ ස්වරූපය -2 කොරින්ති 4:4
(20) පේ‍්‍රමවන්තයාණන්වහන්සේ -එපිස් 1:6
(21) අපගේ ස්වාමිවු යේසුස් කි‍්‍රස්තුස්වහන්සේ -1 තිමෝති 1:12
(22) අපගේ ගැළවුම්කාර කි‍්‍රස්තුස්යේසුස්වහන්සේ -තීතස් 1:4
(23) දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප‍්‍රභාවය -හෙබ්‍රෙව් 1:3
(24)දේවත්වයේ ස්වරූපය -හෙබ්‍රෙව් 1:3
(25) බලපරාක‍්‍රමයේ වචනයෙන් සියල්ල දරන තැනැන්වහන්සේ - හෙබ්‍රෙව් 1:3
(26) අපේ ඇදහිල්ලේ පේ‍්‍රරිතයාණන් හා උත්තම පූඡුකයාණන්වහන්සේ -හෙබ්‍රෙව් 3:1
(27) පෙරටුව ගියාවු තැනැන්වහන්සේ -හෙබ්‍රෙව් 6:20
(28) ගිවිසුම කළාවු තැනැන්වහන්සේ -හෙබ්‍රෙව් 9:17
(29) ඇදහිල්ලේ කතෘවරයාණන් හා සම්පුර්ණකරන්නාවු යේසුස්වහන්සේ - හෙබ්‍රෙව් 12:1
(30) අපගේ ස්වාමිවු ගැළවුම්කාරවු යේසුස්කි‍්‍රස්තුස්වහන්සේ -2 පේදුරු1:11
(31) ධර්මිෂ්ඨවු යේසුස්කි‍්‍රස්තුස්වහන්සේ -1යොහාන් 2:1
(32) සදාකාල ඡිවනය -1යොහාන් 5:20
(33) ආමේන් නම් තැනැන්වහන්සේ -එළිදරව් 3:14
(34) උන්වහන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝ -එළිදරව්ව 19:13
(35) රඡුවරුන්ගේ රඡුය ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේය -එළිදරව්19:16
(36) බැටළුවන්ගේ මහත් එඬේරාණෝ -හෙබ්‍රෙව්13:20
(37) උන්වහන්සේගේ අභිමුඛය වු දුතතෙමේ -යෙසායා 63:9
පුත‍්‍රයාණන්වහන්සේ ලෙස හා දෙවියන්වහන්සේ විසින් දෙන ලඳ යනුවෙන් හැදින්වූ අවස්ථාවන්
(38) මහෝත්තමයාණන්ගේ පුත‍්‍රයාණෝ -ලුක් 1:32
(39) ආබ‍්‍රහම්ගේ පුත‍්‍රයාණෝ -මතෙව් 1:1
(40) දාවිත්ගේ පුත‍්‍රයාණෝ -මතෙව් 1:1, 9:27
(41) මනුෂ්‍යය පුත‍්‍රයා -මතෙව් 8:20
(42) දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා -මතෙව් 4:3
(43) ඒකඡාතක පුත‍්‍රයාණන්වහන්සේ -යොහාන් 1:18, 3:16
(44) පුත‍්‍රයාණෝ -ගීතාවලිය 2:12, හෙබ්‍රෙව් 3:6
(45)මාගේ මෙහෙකරුවා -යෙසායා 42:1, මතෙව් 12:18
(46) මාගේ තෝරාගත් තැනැත්තා -යෙසායා 42:1
(47) මගේ එඬේරා හා සහකාර මනුෂ්‍යයා -සෙකරියා 13:7
(48) දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණෝ -යොහාන් 1:29,
එලිදරව්ව 5:6
(49) දෙවියන්වහන්සේගේ දීමනාව -යොහාන් 4:10
(50) දෙවියන්වහන්සේ දෙන කෑම -යොහාන් 6:33
(51) සැබෑවු මිදිවැල -යොහාන් 15:1-8
(52) දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවු ගුරුවරයා -යොහාන් 3:2
(53) ශුද්ධවු සේවකවු යේසුස්වහන්සේ -කි‍්‍රයා 4:28
(54) අධීපතියෙක් හා ගැලවුම්කාරයෙක් -කි‍්‍රයා 5:31
(55) ශුද්ධකම -1කොරින්ති 1:30
(56) ධර්මිෂ්ඨකම -1කොරින්ති1:30
(57) මැදහත්කරුවාණෝ -1තිමෝති2:5
(58) දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා අතර මැදහත්කරුවා -1 තිමෝති2:5
(59) සියල්ලන් උදෙසා මිදීමේ මිලය -1තිමෝති 2:6
(60) සැබෑවු මණ්ඩපයේ සේවකයෙක් වු උත්තම පූඡුකයාණෝ -හෙබ්‍රෙව 8:2
(61) විශ්වාස සාක්ෂිකාරයාණෝ -එළිදරව් 1:5
(62) මළවුන්ගෙන් නැගිටි කුළුඳුලාණෝ -එළිදරව්ව 1:5
(63) විශ්වාස සැබෑ සාක්ෂිකාරයාණෝ -එළිදරව්ව 3:14
යේසුස්වහන්සේගේ කි‍්‍රයාවන් පිළිබඳව උන්වහන්සේ හැදින්වු නාමයන්.
(64) ධර්මිෂ්ඨකමේ සුර්්‍යයා -මලාකි4:2
(65) ගැළවුම්කරුවාණෝ -ලූක් 2:11
(66) දෙවියන්වහන්සේගේ බලය -1කොරින්ති 1:24
(67) දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව -1කොරින්ති 1:24
(68) අල්පා සහ ඔමේගා -එළිදරව්ව 1:8, 22:13, 21:6
(69) පටන් ගැන්ම හා කෙළවර එළිදරව්ව 2:8
(70) පළමුවෙනියා හා අන්තිමයා -එළිදරව්ව 22:13
(71) ප‍්‍රධාන එඬේරාණෝ -1පේතෘස් 5:4
(72) සමාදානයේ කුමාරයාණෝ -යෙසායා 9:6
(73) යහපත් බැටළු එඬේරා -යොහාන් 10:11
(74) මාර්ගයද සත්‍යයද ඡීවනයද -යොහාන් 14:6
(75) ලෝකයේ ආලෝකය -යොහාන් 8:12
(76) ඊශ‍්‍රායෙල්ගේ විනිශ්චයකාරයාණෝ -මිකා 5:1
(77) ගැළවීමේ කතෘන්වහන්සේ -හෙබ්‍රෙව් 2:10
(78) මැවිල්ලේ මුලවු තැනැන්වහන්සේ -එළිදරව්ව 3:14
(79) ආත්මවල එඬේරාණෝ හා රැුකවලා -1පේතෘස් 2:25
වංශයෙන් එන යේසුස් වහන්සේගේ නාමයන්.
(80) ස්ති‍්‍රයගේ බිඡය -උත්පත්ති 3:15
(81) යාකොබ්ගේ තාරකාව -ගණන්කථාව24:17
(82) යෙස්සෙගේ කදින් අංකුරය -යෙසායො 11:1
(83) යෙස්සේගේ මුලින්වු පැළයක් -යෙසායා11:1
(84) යෙස්සේගේ රිකිල්ල -යෙසායා 11:10
(85) ඡනයන්ට කොඩියක් -යෙසායා 11:10
(86) මුවහත්කර තිබෙන ඊගසක් -යෙසායා 49:2
(87) කීර්තිය පිණිස ගස් පංතියක් -එසකියෙල් 34:29
(88) රිදී උණුකර පිරිසිදු කරන්නාක් මෙන් -මලාකි 3:3
(89) යුදෙව්වන්ගේ රඡ -මතෙවි 2:2, 2:15
(90) ගළවන්නාවු අඟක් -ලුක් 1:71
(91) අන්තිම ආදම් -1කොරින්ති 15:45
(92) ආබ‍්‍රහම්ගේ් වංශය -ගලාති 3:29
(93) කොනේ ප‍්‍රධාන ගල -එපිස 2:20
(94) දාවිත්ගේ වංශය -2තිමෝති 2:8
(95) යුදාගේ ගෝත‍්‍රයෙන් වු සිංහයා - -එළිදරව් 5:5
(96) දාවිත්ගේ මුල සහ වංශය -එළිදරව් 3:14
(97) ඊශ‍්‍රායෙල්ගේ සැනසීම -ලුක් 2:25
(98) නාසරීය යේසුස්වහන්ස -ලුක් 4:34
නාමවලින් යේසුස්වහන්සේ හැදින්වු අවස්ථා.
(99) යේසුස් -මතෙව් 1:21
(100) යෙහෝවා -නික්මයාම 6:23
(101) ෂිලෝ -උත්පත්ති 49:10
(102) අනාගතවක්තෘ -ද්විතීය කථාව 18:15, - ලුක් 24:49
(103) ගැළවීමේ පර්වතය -ද්විතීය කථාව 32:15
(104) බේරුම්කරුවාණන් -යෝබ් 9:33
(105) ශුද්ධස්ථානය -යෙසායා 8:14
(106) බාධාවීමේ ගලක් -යෙසායා 8:14
(107) පැකිලීමේ පර්වතය -යෙසායා 8:14
(108) අපූර්වයය -යෙසායා 9:6
(109) මන්ති‍්‍රවරයා (උපදේශකයාණෝ) -යොසායා 9:6
(110) මිදුම්කරුවාණෝ -යෙසායා 59:20
(111) එම්මානුවෙල් -මතෙව් 1:22
(112) ආණ්ඩුකාරයෙක් -මතෙව් 2:6
(113) නාසරීයෙක් -මතෙව් 2:23
(114) ආචාරීන්වහන්ස -මතෙව් 8:19
(115) වෛද්‍යවරයා -මතෙව් 9:12
(116) මනමාළයා -මතෙව්9:15
(117) පේ‍්‍රමවන්තයාණෝ -මතෙව් 12:18
(118) වපුරන්නා -මතෙව් 13:3
(119) අරුණාලෝකය -ලුක් 1:79
(120) ගැළවීම -ලුක් 2:32
(121) වාක්‍යාණෝ -යොහාන් 1:1-2
(122) සත්‍යවු ආලෝකය -යොහාන් 1:9
(123) ඡිවනදායක කෑම -යොහාන් 6:35, 48,51
(124) පව්නසන පූඡාව -රෝම 3:25
(125) ආත්මික පර්වතය -1කොරින්ති 10:4
(126) කි‍්‍රස්තුස්වහන්සේ නාඹුල් ඵලයය -1කොරින්ති 15:23
(127) දෙවැනි මනුෂ්‍යයා -1කොරින්ති 15:15-48
(128) සභාවේ හිස -කොළොස්සි 1:18
(129) පහන් තාරකාව -එළිදරවිව 2:28
(130) මැවිල්ලේ මුල -එළිදරවිවි 3:14
එපිස 3:9
- කොළොස්සි 3:14-15
(131) බැටළුවන්ගේ දොරකඩ -යොහාන් 10:7
(132) දීප්තිමත් පහන් තාරකාව -එළිදරව් 22:16
No comments:
Post a Comment