උපදේශ දීමේ කි‍්‍රයාවලිය - 04 කොටස
උපදේශ දීමේ වර්ග අතරින් අපගේ අවදානයේ මෙම පාඩමේදී යෙදෙන්නේ සුභාරංචිය නොව අපගේ මුළු සැලකිල්ල මෙම ඉගෙනුමේදි යෙදෙන්නේ ප්රතිකාරමය ආත්මික උපදේශ සේවය වෙතය. සමහර විටක මෙම උපදේශයටද සුභාරංචිමය හා අයත්විය හැකි වුවද මෙම උපදේශ සේවයේ ඉලක්කය මිනිස් ආවේගයන් හැඟීම් ආදියේ චංචල භාවයට සහනය සැලසීම හා නොනිසි ලෙසට පත්ව ඇති පෞරුෂයන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමය.
මෙම ප්රතිකර්මයීය උපදේශ සේවය සිදුවන්නේ ජීවිතයේ තීව්ර ප්‍රශ්ණයක් මැඳදී හෝ එයින් පසුවය. සමහර අවස්ථාවලදී කෙනෙකුගේ සාමාන්‍ය ජීවිත තත්වයේදි කාරණා විසඳා ගත නොහැකි විටය.
උපදේශ දීම ස්වභාවය වෙනස්වන සුළුභාවය ලෙස සම්පුර්ණ කරුණු කීම දුෂ්කරය. එසේ වුවද කි‍්‍රයාවලියේ යම් යම් දේ පිළිවෙලින් හා තාර්කිකව ඉදිරිපත් කළ හැකිය. එය ගංගාවක ගැඹුර, ශීත උෂ්ණ බව, වර්ණය, ජලය ගලායන වේගය, ජලයේ පිරිසිදු අපිරිසිදු බව ප්‍රකාශ කළ හැකි ලෙස ඒ සියල්ල මිනිස්ගති වීම එකම ගලා යන්නාවු ගංගාවේ විවිධ අංශ වේ.
(01) උපදේශ දීම සඳහා සුදානම් වීමේ පියවර
සභාපාලකවරයා මුළු පුද්ගලයෙකු ලෙස හා ඔහු කරන දෙය උපදේශදීමේ සේවයේ භුමිය සැකසීම සඳහා අදාල වේ. ඔහුගේ අන්තර් පුද්ගල සම්බන්ධතා ඔහුව ආත්ම සුවකිරීමේ සේවයේ සුදානමක් ලෙස දැකිය හැකිය. ඔහු අනාවරණය කරන අදහස් ඔහු ප්‍රකාශ කරන දෘෂ්ඨිය, ඔහු ප්‍රකාශ කරන නිගමනයන්, ඔහු තදින් උගන්වන ධර්මයන්, ඔහු අගය කරන දේවල් ඔහුගේ මිත්‍රත්වය, ඔහුට ලඟා විය හැක, නොහැකි බව ඔහුගේ අවබෝධ කර ගන්නා සුළු බව ඔහුගේ උද්යෝගිභාවය, කාරණා පිළිබඳ විනිවිද දැක්ම, කෙනෙකුගේ ප්‍රශ්ණ ගැටළු වලදී එම අයගේ දුක් ශෝක පිළිබඳ ඇති හැඟීම් බරතාවය මේ සියල්ල සභාපාලකවරයෙකුගේ උපකාරය සෙවීමට මනුෂ්‍යයින් පොළඹවන්නාවු හෝ නොවන්නනාවු දේවල්ය.
ඔහුගේ සාර්ථකභාවය, වඩාත් ඉල්ලූම් කිරිමකින් තොරව සාමාජිකයින් ඔහුගේ දොරකඩට ඔහුගේ උපකාරය සොයාගෙන එයි.
වෙනත් අන්දමින් වැඬී තබෙන ජීවිත වෙතට ඇතුළුවීමේ හැකියාව මෙම යහපත් ගුණ මගින් ඇති කරයි.
මෙම අත්තිවාරම් සම්බන්ධතාවය මත විස්වාසවන්ත අරමුණ අප දැනගත යුතුය. ප්‍රකාශ කරන සැලකිල්ල හා ඔප්පු කරන ලද තේරුම් ගැනීමද ප්‍රකාශව තිබිය යුතුය. බොහෝ අවස්ථාවලදි උපදේශ දීම ආරම්භ කිරිමට පෙර අවශ්‍යතාවය දැනගෙන කටයුතු කළ යුතුය. එමෙන්ම නිශ්ච්ත හමුවීමේ සම්මුතියක්ද යොදා ගත යුතුය.
(02) විවේකීභාවයේ පියවර
සාමාන්‍යයෙන් උපදේශ සොයන පුද්ගලයා උපදේශ දීමේ කි‍්‍රයාවලියට හුරුවුවෙක් නොවේය. කරදර වලින් යටව, සමහර විට අසමත්වීම් වලින් බරව, තමන්ම පුර්ව විනිශ්චයන්ගෙන් ගැලී, ඔහු තම සභාපාලකවරයා සමඟ කථා කිරීමට ඔහු ගරු කරන බළධාරි පුද්ගලයෙකු වන හෘද සාක්ෂීයක් ඇති ආචාර ධර්ම ඇගයුමක් ඇති ලේ හා මාංශයෙන් සැදුම්ලත් පුද්ගලයෙකු වෙතට පැමිණේ.
බොහෝ විට උපදෙස් ලැබීමට පැමිණි අය තම පවුලේ කාමරයක සඟවාගෙන තිබු තම ජීවිතයේ ප්‍රශ්ණ ගැටළුවල මින් පෙර සඟවාගෙන තිබු සැකිලි එළිදරව් කිරිමට කැමති වෙයි.
එම නිසා උපදේශදීමේ සම්බන්ධතාවයේදී බොහෝ බාධකවලට මුහුණ දීමට බොහෝ විට සිදුවේ. සමහර විට මානසික දුර්වල ප්රතිකි්රයාවන්ට මුහුණ දීමට සිදු වේ. නොසන්සුන් බවත්, අපහසු බවත් තිබුනද උපදේශ ලබන්නා අවංකව කථා කිරීමට කැමති නමුත් භියවීමට පුලුවන.
ඔහු සිතන්නේ තමන්ගේ බලවත් දුෂ්කරතාවයන් පිළිබඳ එළිදරව්ව උපදේශණ දෙන්නාගේ අදහිල්ලේ ප්‍රතිබිම්භයක් ලෙස එහි ඇති උතුම්කම මත සිදුවන බවයි. නැතහොත් උපකාර කිරීමට කරුණු ඇසීම ඔහුගේ දක්ෂතාවයේ අඩුවක් බව සිතය.’ නැතහොත් උපදේශණ සොයන්නා සම්පුර්ණයෙන්ම සර්වබළධාරි දෙවියන්වහන්සේගේ හැකිකම හා සත්‍ය දෝෂදර්ශණය කරාවියයි සිතිය හැකිය. එබැවින් ස්නායු දුර්වල හැසිරීමේ මුල්‍ය මිශ්‍රවු කණස්සල්ල, ලැජ්ජාව සහ වරදකාර හැඟීම නිසා විය හැකිය. නැවත විරුද්ධවාදී භාවයේ බාධකය තිබිය හැකිය. මෙම පසුබිම යටතේ උපදේශණ ලබන්නා සම්බන්ධතාවයට ඇතුළු වන්නේ අනඩු හිරඅඩස්සිය යටතට යන්නාක් මෙන්ය.
ඔහු සභාපාලකවරයා උපකාරකරුවෙකු වෙනුවට තමන්ට තර්ජනයක් වන අයෙකු ලෙස හෝ මිතුරෙකු වෙනුවට සතුරෙකු ලෙස සිතිය හැකිය. උපදේශණ සොයන්නා සුවය ලැබීම මැජික් එකක් ලෙස සිතිය හැකිය. සභාපාලකතුමා යම් බේත් පෙත්තක් හෝ ඉන්ජෙක්ෂන් එකක් දෙන්නෙකු ලෙස සිතිය හැකිය. ඔහුගේ බලාපොරොත්තු සම්පුර්ණයෙන් වැරදි නිසා උපදේශණ දෙන්නා ස්වභාවෝත්තර උපකාරකරුවෙකු ලෙස සිතයි. කාලය සහ වැඩකිරීම අවශ්‍ය බව නොසිතයි. ඔහු තේරුම් නොගන්නා දෙයක් නම් ඔහුගේ සුවය සඳහා, සහනය සඳහා මුලික වශයෙන් ඔහුගේ සහයෝගය අවශ්‍ය බවය.
ඒ නිසා උපදේශණ දෙන්නා විසින් ප්රතිකි්රයා සකස්කොට, වැරදි අදහස් දුරුකර, මෝහය (මිත්‍යාව) දුරුකර, වැරදි බලාපොරොත්තු දුරුකර, නිදහස් අදහස් හුවමාරුවට ඇති බාධක බිඳ දැමිය යුතුය. කෙටියෙන් ඔහු තම උපදේශණ ලබන්නා සමඟ ඔහුගේ ප්‍රශ්ණය ගැටළුව විසඳීම සඳහා කි‍්‍රයා කළ හැකි පසුබිමක් සාදාගත යුතුය.
මෙය කළ හැක්කේ කෙසේද?
පුද්ගලයා සභාපාලකවරයා දන්නා හදුනන අයෙක් නම් මිත්‍රශීලි ආචාරයක් ප්‍රමණවත් වනු ඇත. උපදේශ ලබන්නා අමුත්තෙක් නම් තමන්ව හදුන්වාදීම සිදුකර, ඉන්පසු උපදේශ දෙන්නාවු ස්ථානයට කැඳවාගෙන යා යුතුය. උපදේශයට වැඩදායක වීමට රහස්‍යභාවය සහ නිශ්චලතාවය වැදගත්ය. ඊට අමතරව සභාපාලකවරයා තමන්ව කටකථා වලින් හා දුෂ්කරත්වයට පත්කරවන අනතුරු වලින් ආරක්ෂා කරගත යුතුය.
උපදේශණ දෙන්නාද, නිළ ස්වභාවයකට වඩා සාමාන්‍ය ලෙස විවේකීව සිටීම යහපත්ය. ඔහු මේසයකට පෙරටුව සිටින විට නිළ ස්වභාවයක් දැරිය හැකිය. එයඳ බාධාවක් විය හැකිය. ඔහුට උපදේශණ ලබන්නා අසල වාඩිවිය හැකිය. මුහුණට මුහුණ සිටිනවාට වඩා ඇලයට වාඩි විය හැකිය. ඔහු සටහන් ලියාගැනීම සුදුසු නැත . පෑන සහ කොළය තවත් බාධාකයක් විය හැකිය. ඔහුගේ නොබෙªන අවධානය උපදෙස් ලබන්නා වෙත යොමු වන නමුදු එය උකුසු ඇසක් වැනි විපරම්කාරී නොවිය යුතුය.
සමහර විටක පුද්ගලයෙකු වාඩිවු විගස අප්‍රමාදව තමන්ගේ ප්‍රශ්ණ කීමට පටන් ගන. සමහර විටෙක එබª කියාපෑම එම පුද්ගලයාගේ ප්‍රශ්ණය පිළිබඳ හැඳින්වීමක් වනු ඇත . බොහෝ උපදේශ ලබන්නන්ට ඔවුන්ගේ නිශ්ශබ්දතාවය බිඳ දමා සාකච්ජාව ආරම්භ කිරීම අවශ්‍යව ඇත. සමහර විටෙක සුළු මිත්‍රශීලි ප්‍රශ්ණ කීපයකින් නම, ගම ආදි සුළු තොරතුරු මගින් කථාව ආරම්භ කළ හැකිය. සමහර විට කුඩා යාච්ඤාවක් ඔප්පු කළ හැකිය’ යාච්ඤාව දෙවියන්වහන්සේගේ උපකාරය ඉල්ලා ඔප්පු කළ හැකිය. එය යාන්ති‍්‍රක එකක් නොවිය යුතුය.
බොහෝ අවස්ථාවලදී ඉතා හොඳ කරුණ නම් උපදේශණ දීමේ සේවය හා එහි සම්බන්ධතාවය පිළිබඳ සරළ කෙටි හැඳින්වීමක් කිරීමය. සභාපාලකතුමා විසින් උපදේශණ ලබන්නා පැමිණ ඇත්තේ ප්‍රශ්ණයකට විසªමක් ලබාගැනීමට පැමිණ ඇති බවත් එය සාකච්ජා කරීමට කැමති ඇති බවත් සඳහන් කරන අතර කථා කිරීමට පෙර යම් කරුණු තේරුම්ගත යුතුය. මනුෂ්‍යයිනට නොයෙකුත් වර්ගයේ සහ නොයෙක් ප්‍රමාණයේ ප්‍රශ්ණ ඇත . ඔවුනට තම ප්‍රශ්න නිදහස් විශ්වාසදායක යහපත් පසුබිමක ඉදිරිපත් කළ හැකි නම් ඔවුන් නව දෘෂ්ඨියක් ඒ තුල දකින අතර එය නොසන්සුන් බව වෙනුවට මහත් සහනයක් වනු ඇත. එය තීරණ ගැනීමට පහසුකර වන අතර ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කම් ද ආරම්භ කරයි. ප්‍රශ්ණයක් ගැන කථා කිරීම පවා පුදුම සහගත ලෙස ප්‍රයෝජනදායක විය හැකිය. තවඳ සභාපාලකවරයා උපදේශ ලබන්නාට පැමිණි අයගේ ප්‍රශ්ණය කුමක් වුවද, ඒවා මනුෂ්‍යයිනට පොදු ප්‍රශ්ණ බව සහතික කර ධෛර්්‍ය කල යුතුය. දේව වාක්‍ය හොඳින් දන්නා සභාපාලකතුමා 1 කොරින්ති 10:13 උපදේශ ලබන්නාට සිහිපත් කරනු ඇත .
වැඩි දුරටත් සඳහන් කළ යුතු කරුණක් නම් උපදේශණ දෙන්නාගේ සේවය නම් උපදේශණ ලබන්නාට තමන්ව අවශ්‍ය උපකාරය ලබාගැනීමට උපකාර කිරීමය. උපදේශණ දෙන්නා උපදේශණ ලබන්නා කථා කරන විට ඇහුම්කන් දෙයි. ඒ අතරතුරදී උපදේශණ ලබන්නා කියන්නේ කුමක්ද කියා සහ ඔහුගේ හෝ ඇගේ හැඟීම් ග්‍රහණය කර ගැනීමට උත්සාහ කරයි. සමහර විටෙක උපදේශණ දෙන්නා ප්‍රශ්ණ අසයි. ඒ අනුව නොඅනුමානව යම් විසªම් මර්ගවලට එළෙඹෙනු ඇත .
තවදුරටත් සඳහන් කළ යුතු දෙයක් නම් උපදේශණ අවස්ථාවේදී කරනු ලබන සාකච්ජාව ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කිරීමක් බවය. උපදේශණ ලබන්නා හට එම අය විසින් එළිදරව් කරන දෙය වෙන කිසිවෙකු සමඟ එළිදරව් නොකරන බවට, සභාපාලකවරයාගේ භාර්්‍යාව සමඟවත් එළිදරව් නොකරන බවට සහතික විය යුතුය. මතක තබාගත යුතු කරුණක් නම් උපදේශණ දෙන්නා පරිපාලකයෙක් නම් තම පරිපාලක සේවය හා උපදේශණ දීමේ සේවය අතර ගැටුමක් නොවන ලෙස එය ඉටු කළ යුතුය.
එය සභාපාලකවරයෙක් සම්බන්ධවද එසේමය. එහිදීද උපදේශණ ලබන්නා ප්‍රකාශ කරන කරුණු සිවිල් නීතියට සම්න්ධ කරුණු පිළිබඳ වන විට ව්යාකුලකම් වලට හවුල් නොවීමට වගබලා ගත යුතුය. ඒ හැරුණු විට උපදේශණ දෙන්නා තමන්ගේ උපදේශණ ලබන්නා පිළිබඳ කරුණු ඉතා රහස්‍යය භාවයට යටත් කළ යුතුය. රහස් බව ආරක්ෂා කළ යුතුය. එබª සහතිකයක් දීමට අපොහොසත් වීම මානසික පවිත්‍රතාවය බිඳ දමා සැකයට හා අනුමානයට හේතුපාදක වනු ඇත .
උපදේශණ ලබන්නා පිළිබඳව උපදේශණ දෙන්නා විසින්, තමන් සම්බන්ධතාවය හා උපදේශණ දෙන්නා බලාපොරොත්තු වන්නේ කුමක්දැයි එලෙසම පැහැදිලි කර දිය යුතුය. ඔහු උපදේශණ දෙන්නෙකු ලෙස උපදේශණ ලබන්නාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? කෙටියෙන් ඔහු බලාපොරොත්තු වන්නේ විවෘතභාවයය. පිළිගත් හැකි ලෙස උපදේශ ලබන්නෙකුට තමන්ට උපදේශණ දෙන්නා තමන්ගේ බළධාරි පුද්ගලයෙකු වන විට ඔහුගේ ගෞරවයට පාත්රවීමට කැමති නිසා විනිවිද යන අවංකභාවයෙන් යුක්තවීම දුෂ්කරය. එසේවුවද, උපදේශණ ලබන්නා සභාපාලකවරයා සමඟ කථා කරමින් මෙම නව සම්බන්ධතාවයේ ගොඩනැගෙන විට, තමන්ට කථා කිරීමට දුෂ්කරව තිබු කරුණු සැහැල්ලූ වන බව පෙනී යනු ඇත .
තහනම/නවත්වනවා/ වලක්වනවා : (Inhibion)
පසු සැසිවලදී, ඔහුට ආරම්භක සැසිවලදී යම්දේ කීමේදී තිබු වලක්වා ගැනීමේ ස්වභාවය වෙනුවට පහසුවෙන් කරුණු එළිදරව් කිරීමට හැකිවනු ඇත .
උපදේශණ දීමේදී එළිපත්ත වන්නේ උපදේශණ දෙන්නාගේ ආකල්පය ඉතා වැඳගත්ය. උපදේශ දෙන්නා පුද්ගලිකව නිදහස්ව සිටින්නේද? ඔහු නිශ්චලද? පිළිගන්නා සුළුද? අවබෝධ කරගන්නා සුළුද? නොසන්සුන් සුළු නොවන්නේද? ඔහු සැලකිල්ලේ සහ මිත්‍රශිලි ආත්මයක් ප්‍රකාශ කරන්නේද? ඔහු විනිශ්චයකාරි නොවන්නාවු පේ‍්‍රමයේ මාංශගතවීමක් වන වරදට පත්කිරිම වෙනුවට අනුකම්පා සහගත ආත්මයක් ඇත්තෙකුද? එය එසේ වන විට, කැළඹෙන මනසක් ඇති, තඳ පුද්ගලයෙකු පවා මෘදුවී එළදායක සම්බන්ධතාවයක් ගොඩනගා ගනු ඇත .
එය පුදුම සහගත වුවද, සභාපාලකවරයා උපදේශණ දෙන්නා, තමන් කියන හා කරන දෙයින් තමන් කව්රුන්ද යන්නට වඩා මානසික පරිසරයක් ගොඩ නඟනු ඇත . අප සෑම කෙනෙක්ම දන්නා දෙයක් නම් සමහර අය සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීමේ පහසුතාවය ඇති අය සිටින බවය. එමෙන්ම සමහර අය සමඟ සම්බන්ධතා ඇති කරගැනීම දුෂ්කරය. ඔවුන් උණුසුම් මිත්රශීලිභාවය නොහැකි දුරස්තවරව සිටිමට කැමති වන අයය. එබැවින් සභාපාලකවරයා, උපදේශණ දෙන්නා, සම්බන්ධතාවේ නිදහස්කමක් ගොඩනගා, පිළිගනු ලැබීම ඇති කරගත යුතුය. එය කළ යුත්තේ එම තැනැත්තාගේ සදාචාර මිනුම් දඬුවලට පහර නොගසා, ඔහු කැපවී සිටින ඔහුගේ දේව ධර්මය හෝ ආචාර ධර්මය සුළු නොකරමිනි. එය ඔහුගේ පුද්ගලික හෝ වෘත්තිමය ඒවා විය හැකිය.
මෙම ආරම්භක සැසියෙන් පසුව සභාපාලකවරයා මෙම විශේෂිත උපකාර සොයන පුද්ගලයා හට ප්‍රතිකාර විද්‍යාත්මක ලෙස සේවය කිරිමට කාලය හෝ සමර්ථකම, පුන්දාවන්කම, නොමැති බවට තීරණය කිරිමට පුළුවන. එබැවින් ඔහු ඥාණවන්ත ක්‍රමයකට ඔහුට උපකාර ලැබිය හැකි වඩාත් සුදුසු වෙනත් උපදේශකයෙකු නම් කර යොමු කිරිම කළ හැක’ ඔහුට ඒ යොමු කිරීම පිළිබඳ සාකච්ජා කළ හැකි අතර එය සුදානම් කර හැකි නම් දුරකථනයෙන් හෝ වෙනත් මඟකින් එම අයව අදාල උපදේශණ දෙන්නා වෙත යොමු කළ හැකිය.
(03) ඉතා හොඳින් විමසා බැලීමේ සමීක්ෂණය කිරීමේ පියවර
උපදේශණදීම ස්ව රෝග තොරතුරු සෙවීමේ ප්‍රස්ථාවකි. එමෙන්ම එය තමන් විසින් තමන්ව හදුනා ගන්නා ප්‍රස්ථාවකි. එය තමා පිළිබඳ විමසීමක් ද වන අතර, එමගින් තමන් පිළිබඳ තීරණයක් කිරීමටද තමන්ට හැකිවන ප්‍රස්ථාවකි. අප නිතර සිහිපත් කරන කරුණක් නම්, උපදේශණ දීමේ සේවයේ කි‍්‍රයාවලිය සැළසුම් කර ඇත්තේ උපකාර සොයන්නාවු පුද්ගලයාට, තමන්ට උපකාර කර ගැනිමට උපකාර කිරීම සඳහා බවය. එබැවින් සමීක්ෂණය, විමසා බැලීම අන්තයේදි මෙම කි‍්‍රයාවලියේ හඳවත වේ. සභාපාලක ආත්මික උපදේශණ සේවය සිදුකරන්නේ නිදහස් ආශ්‍රයෙන්වත්, මෝහනයෙන්වත් නොව එය සිදුකරන්නේ සංවාදය මගිනි.
උපදේශණ සේවයේ යෙදී සිටින අතරදී, උපදේශණ ලබන්නා තමන් මුහුණදී ඇති ප්‍රශ්ණ දුෂ්කරතා හා තමන් දන්නා වේදනාවන් ප්‍රකාශ කරයි. උපදේශදීම සැසී කිපයක් තුල සිදුවන විට, සාමාන්‍ය පුරුද්ද මෙයාකාරය. උපදේශ ලබන්නා සැසිය ආරම්භයේදී තමන් මෑතදී මුහුණ දුන් ප්‍රශ්ණයක් පිළිබඳ තොරතුරු වචනයෙන් පවසයි. ඔහු තමන් පිළිබඳ එම වර්තමාන තොරතුරු සමඟ මුහුණ දුන් අතීත තොරතුරු වලට යොමුවෙයි.
ඉන්පසු ඒ අත්දැකීම් දෙක අතරතුර ගැන කථා කරයි. මෙම තත්වය යටතේ සමහර උපදේශකයෝ කෙනෙකුගේ ළමා කාලයක දක්වා යොමුවෙය’. කරුණු විමසීමේදී එම සමීක්ෂණයේ පියවර පහත දැක්වන් ලෙස දැක්විය හැකිය.
(අ) වචනයෙන් කරුණු ප්‍රකාශ කිරිම
(ආ)ප්‍රශ්ණ ඇසීම
(ඇ)ආපසු හැරවීම
(ඈ) පැහැදිලි කිරීම
(ඉ) තෝරාදීම
(අ)වචනයෙන් කරුණු ප්‍රකාශ කිරීම
උපදේශණ සේවය දෙදෙනෙකු අතර කෙරෙන කථාවකි. උපදේශණ සොයන්නා කථාවෙන් වැඩි කොටසක් කරයි. ඒ අතර උපදේශණ දෙමින් උපකාර කරන්නා සානුකම්පිතව ඇහුම්කන් දෙයි. ඔහු ඒ අතරතුර ප්‍රශ්ණයක් ඇසීම හෝ අසන දෙය ගැන යමක් අතරින් පතර ප්‍රකාශ කරයි. සමහර විටක වචනයෙන් ප්‍රකාශ නොකරන සංනිවේදන ද සිදුවිය හැකිය. උපදේශකයාගේ කොටස උපදේශණ ලබන්නා මුහුණ දී ඇති දුෂ්කර ප්‍රශ්ණය වචනයට නැඟීමට ධෛර්්‍ය කිරීමය. සමහර විටෙක එම අරමුණ කරා පැමිණීමට දුෂ්කරය. උපදේශණ දීමේදී සමහර විටෙක ප්‍රශ්ණ වාචක උපකාරය අවශ්‍ය වෙයි.
ඥාණවන්ත ලෙස ප්‍රශ්ණ ඇසිය යුතුය. (උසාවියේදී හරස් ප්‍රශ්ණ ඇසීම අපි එම ආත්මයෙන් එය නොකළ යුතුය)
උපදේශණ ලබන්නා තම ප්‍රශ්ණය ගැටළුව වචනයට නැඟුවායයි සිතමු. වචනයට නැගීම සිදුවන විට උපදේශණ දෙන්නාගේ කාර්්‍යය කුමක්ද? උපදේශණ දෙන්නා ඇහුම්කන් දෙයි. ඔහුගේ කාර්්‍යය, දුෂ්කර අවශ්‍යතාවයන් වන අවධානයෙන් ඇහුම්කන් දීමය. ඔහු ඒකාන්ත අවදානයෙන් ඇහුම්කන් දිය යුතුය. උපදේශණ දෙන්නා අනුකම්පා හැඟීම්බරතාවයෙන්, කථා කිරීමට ඉඩ දෙමින්, ප්රතිචාරාත්මකව, තේරුම් ගැනීම් සහිතව නිර්මාණශීලිව ඇහුම්කන් දිය යුතුය. ඔහු ඇහුම්කන් දෙන අතර ඇහුම්කන් දෙන්නේ සැබවින්ම කථා කරණ වචන වලට පමණක් නොව, ඔහු ඇහුම්කන් දෙන්නේ එම වචන වලින් ප්‍රකාශ කරන ගැඹුරු අර්ථයටය. ප්රාථමිකව ඔහු එම වචන වලට ප්‍රකාශ කල නොහැකි හැඟීම් තේරුම් ගනී. ඔහු අවධානය යොමු කරන්නේ උපදේශණ ලබන්නා කියන දෙයට නොව එම අය අදහස් කරන දෙයටය. ඔහු ඇහුම්කන් දෙන අතර බාධා නොකරයි.
උපදේශණ දෙන්නා උපදේශණ ලබන්නාගේ වචන ගලා එන විට නිශ්චලව ප්රතිචාරාත්මකව තමන් ඒ කෙරෙන් අවධානයේ යුතු බව සහතික කරමින් එය පිළිගන්නා බව ඒත්තු ගැන්විය යුතුය. අත්දැකීම් නොමැති උපදේශකයෙක් නිශ්චලව සිටීම ගැන කලබල විය හැකිය. නමුත් නිශ්චලතාවය ඉතා හැඟීම්බරතාවයකි. එම අවස්ථාවල උපදේශණ ලබන්නාට තම අදහස් ඒකරාශී කර තවත් ගැඹුරින් ප්‍රකාශ කිරීමට ප්‍රස්ථාවක් වනු ඇත . තමන් ප්‍රකාශ කිරීමට පොරබඳන ගැටළුව සාර්ථකව ප්‍රකාශ කිරීමට උපකාරී වනු ඇත . වචනයෙන් ගලා එන අදහස් උපදේශණ දෙන්නාගේ මුහුණේ ඉරියව් වලින් නැවත හුවා දක්වා තේරුම්ගත් බව ඒත්තු ගැන්විය හැකිය. ඇහුම්කන්දීම, ප්‍රශ්ණයට මුහුණ දී ඇති අයගේ හැඟීම් තේරුම්ගෙන ඇහුම්කන්දීම ප්‍රතිකාර විද්‍යාත්මක උපදේශ සේවයේ ඉතා වැදගත් කරුණක් වේ.
(ආ) ප්‍රශ්ණ විචාරීම
ප්‍රශ්ණ ඇසීම පැහැදිලි කර ගැනීමට යුතු අතර කථාවට බාධා නොවිය යුතුය.
(ඇ)ආපසු හැරවීම
එම උපහැරණය පුද්ගලකරන විට උපදේශණ දෙන්නා කණ්නාඩියක් මෙන් කි‍්‍රයා කරයි. උපදේශ දෙන්නා උපදේශ ලබන්නා කියමින් සිටි දෙය නැවත කියයි. ඔහු එම අසා සිටි කථාව වෙනස් නොකර නැවත කියයි. මන්ද? තමන් විසින් කී දෙය නැවත ප්‍රකාශ කරන විට අනුමානයෙන් කී දේවල වැදගත්කම ග්‍රහණය කරගැනීමට කෙනෙකුට හැකිවෙයි. ඔහුට උපදේශණ දෙන්නා එය නැවත කීම ප්රතිරාවය වේ. එය පැහැදිලිව ඇසීමෙන් කාරණය පළමුවරට සමහර විට පැහැදිලි වේ.
(ඈ) පැහැදිලි කරගැනීම
මෙයද ආවර්ජනයට අයත්වන අතර එමගින් පැන නගී. උපදේශණ දෙන්නා වෙනත් වචනවලින් උපදේශ ලබන්නා ප්‍රකාශ කල දෙය කියයි. ඊට අමතරව උපදේශණ දෙන්නා උපදේශ ලබන්නාගේ හැඟීම් හා ආවේග තේරුම් ගැනීම පැහැදිළි කරයි.
(ඉ) පරිවර්තනය
සැසිය කරගෙන යන අතර උපදේශණ දෙන්නා සමහර කරුණු තේරුම් කරදීම් කරයි. ඔහු හේතු සහ ප්‍රතිඑල පහදයි. මේවා උපදේශණ ලබන්නා විසින් සලකා බලයි. ඒවා වැරදි හෝ නුසුදුසු නම් හෝ ඒවා ප්‍රතික්ෂේප කරයි. ඒ නිසා බොහෝ දේවල් වැදගත්ය. මෙම පරිවර්තනයට දක්ෂතාවය තිබිය යුතුය. ඊට සුදුසු අවස්ථාවේදි කළ යුතුය.
මේවා උපදේශකයෝ අත්දැකීමෙන් දක්ෂතාවය වර්ධනය කරගනී. උපදේශකයාට මහත් ලෙස තමන්ව පාලනය කරගැනීමට අවශ්‍යය. උපදේශණ දෙන්නා හට තමන් හට තීක්ෂණ අවබෝධ වු යමක් ගැන කීමට පරික්ෂාව පැහැදිලිව ඇතිවේ. නමුත් උපදේශණ දෙන්නා එය ග්‍රහණය කරගන්නා තුරු උපදේශණ දෙන්නා නිශ්චලව සිටී. කරුණු පැහැදිළි කරන විට උපදේශණ දෙන්නාට මෙසේ කිව හැකිය. එය ඔබගේ අදහසට ඉතා ඈතින් සිටිය හැකිදැයි මම සිතමි. උපදේශණ දෙන්නාගේ අදහසක් විශේෂඥ ප්‍රකාශයක් ලෙස පිළිගැනීමට සමහර විටක උපදේශණ ලබන්නා සෑදී සිටිය හැකිය.
(04) ගැටළුව පිටතට ගැනීමේ පියවර
උපදේශණය ලැබීමට පැමිණි අය තම ප්‍රශ්ණය වචනයෙන් ප්‍රකාශ කරයි. ඒ අතරම ඒ තැනැත්තා තවත් දෙයක් කරයි. ඔහු ඒ අතරදි තමාගේ ප්‍රශ්ණය ගැන අවධානය යොමු කරයි. හැසිරීම් රටාවෙන්ද එම ප්‍රශ්ණය පිටතට ගෙන ඒමට උත්සාහ කරයි. ඇතුලාන්තයෙහි තමා කළඹවන්නාවු ගැටළුව පිටතට ගෙන ඒමට උත්සාහ කරයි. විලියම් ජේම්ස් නැමැත්තා එය මෙලෙස විචිත්රව ප්‍රකාශ කරයි. ”අපි අපගේ ඇතුලාන්ත කුණුවීම පිටතට ගෙනා යුතුය” මෙම කුණුවීම යන්න සෑම ප්රස්ථාවකදීම ඉතා තඳ ප්රකාශණයක් විය හැකිය. නමුත් ජේම්ස් නැමැත්තා එම ප්‍රකාශයේදි නිවැරදිය. අපගේ ප්‍රශ්ණ ඉවතට ගෙනා ආ යුතුය. ඒවා එලෙස අනාවරණය කළ විට සිදුවන්නේ කුමක්ද?
(අ) බොහෝ විට තඳ බල හැඟීම් ප්‍රකාශ වීමක් සිදුවේ. කෝපය, ශෝකය, කම්පනය ප්‍රකාශ වේ. ආවේගීකරව උපදේශණය ලබන්නා වේදනාත්මක අත්දැකීමෙන් යම් සහනයක් ලබයි. ඒවා ලාමක බිය ජනක හෝ අධෛර්්‍ය ජනිත විය හැකිය. තත්වයන් පසුවද අඩු වැඩියෙන් හෝ අඳහා නොගත හැකි ශක්තියෙන් ප්‍රකාශ වී ඇත’ සමහර විට උපදේශණය ලබන විට පිරිමින් පවා කªළු සලති.
(ආ)විරේචනය
අතීත හැඟීම් අත්දැකීම් නැවත කරවන විට යම් ප්‍රමාණයක ආවේගී හැඟීමක් පිටතට ගෙනේ උපදේශණය ලබන්නා තමන්ගේ හෘදයේ නැතහොත් හිස පිට, කරපිට තිබුනාවු බරින් නිදහස් හැඟීමක් ලබය’. මෙම ප්රස්ථාවේදි සභාපාලකවරයා හට හෙබ්‍රෙව් 4:15-16 උපුටා දැක්වීමට පුළුවන’ ”මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පුජකයෙක් නොව, පව් කිරීමක් නොකර සියලූ ආකාරයෙන් අප වාගේ පරික්ෂා කරනු ලැබු උත්තම පුජකයෙක්ය. එබැවින් අපට දයාව ලැබෙන පිණිස අපේ ඔිනෑකම් වලදී අපේ උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිස නිසැක කමින් කරුණාවේ සිංහාසනයට ලඟා වෙමු.” (හෙබ්‍රෙව් 4:15-16*
මෙම දේව වාක්‍ය අනුව කරුණාවේ සිංහාසනය වෙත නිසැකව පැමිණෙන ලෙස ආරාධනා කරන විට එයින් අවවාද කරන්නේ තහනම් කිරිමක් නොමැතිව නවතා ගැනීමක් නොමැතිව සියල්ල පිටතට දමමින් කිසිවක් වලක්වා නොගනිමින් පැමිණිමය. ප්‍රොතෙස්තන්ත්‍ර සභා සන්ධර්භය අනුවද උපදේශණය දීම පව්කියා සිටීමට සමානය. පව්කියා සිටීමෙන් අනතුරුව පිරිසිදු වීමක්, සහනයක් දෙවියන්වහන්සේ විසින් පිළිගනු ලැබීමක් අත්දකිනු ලැබේ.
විරේචනය පැසෙමින් තිබු වේදනාකාරි ආවේග නිදහස් කිරිමකි. මානසික ගිනිදැල් හා වේදනා නිදහස් කර හැරීමකි. එය සාරෙන් පිරුණු ගෙඩියක් සිදුරු කිරිමක් වැනිය. ආවේගන් නිදහස් කර හරින ලදී. නිදහස්කමේ හැඟීමක් සාමාන්‍යයෙන් ඇති වේ.
(ඇ) තීක්ෂණ දර්ශණය
උපදේශණය ලබන්නා තමන්ගේ ප්‍රශ්ණය කෙරෙහි අවධානය යොමු කර එය හªනා ගනිමින් පිටතට ගෙනෙන කළ ඔහු අªරු කාමරයක තිබී යමක් හිරු එළියට ආලෝකයට ගෙන ආ ලෙස වෙයි. ඔහුට සැබෑ ලෙස එය දැක අගය කිරිමට හැකි වේ. එබැවින් ප්‍රශ්ණය පිටතට ගෙන ඒමේ ප්‍රතිඑලයක් වන්නේ දෘෂ්ඨිය තිව්රර කර අවබෝධය ගැඹුරු කර කාරණය කුමක්ද? කෙසේද? ඇයිද? යන්න වටහා ගැනීමය.
උපදේශණ දෙන්නාවු අවස්ථාවලදී කාරණා එළිදරව්වීම අවබෝධ වීම නාට්‍යාකාරයෙන් සිදු වේ. බොහෝ විට මුහුණ ආලෝකමත් වේ. තීක්ෂණ දර්ශණය සැසිය අතර තුරඳ ටිකෙන් ටික ඇති වී ක්‍රමයෙන් ව්‍යාකුල භාවය පහවේ.
No comments:
Post a Comment