දික්කසාදවීමට මෝසෙස් ඉඩහැරීම , මෝසෙස්ගේ අත්හැරිම් පත්‍රය
vමනුෂයෙක් ස්ති්රයෙක් ගෙන” ඈ සරණපාවාගත් පසු ඇගේ යම් කිසි නොහොබිනා කමක් ඇති බව ඔහුට දැනගන්නට ලැබිම නිසා ඔහු ඈට අප්‍රසන්න වී නම්” ඔහු ඈට අත්හැරිම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිට කර හරීවා’ ඈ ඔහුගේ ගෙයින් අහක් වු වහාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්්‍යාව වන්නට පුන්දාවන’ දෙවැනි පුරුෂයාත් ඈට ද්වේෂකර ඈට අත්හැරිම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිට කරන්නේ නම් නොහොත් ඈ භාර්්‍යාව කොටගත් දෙවැනි පුරුෂයා නසින්නේ නම් ඈ එසේ කිලිටි වු පසු ඈ අත්හැරියාවු ඇගේ ප්‍රථම පුරුෂයාව නැවත ඈ භාර්්‍යාව කරගන්ට නුපුන්දාවන’ මක්නිසාද ඒක ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය’ නුඹ නුඹේ දෙවිවු ස්වාමින්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට වරද නොපමුණුවන්න’ v (ද්විතිය 24:1-7*
අපගේ ස්වාමි වු යේසුස්වහන්සේ පරිසිවරුන් සමඟ දික්කසාදය නම් විෂය පිළිබඳව පැවැත්වු සාකච්ජාවෙහි පදනම වුයේ මොසේස්ගේ මෙම වචනයයි’ එරිසිවරු ප්‍රකාශ කරන ලද්දේ මොසෙස් විසින් ස්ති‍්‍රයක් අත්හැරිම පිළිබඳ යම් නිශ්චිත නීතියක් පනවා ඇති බවය’
යේසුස්වහන්සේගේ පිළිතුර මඟින් අඤළ කරුණ සම්බන්ධයෙන් මෝසෙස් විසින් දික්කසාදයක් අනුමත කරන ලද බව දැක්වේ. කෙසේවුවද යේසුස්වහන්සේ විසින් සහතික කරන ලද්දේ මෝසෙස් විසින් එම ව්‍යවහාරය අනුමත කරන ලද්දේ මනුෂ්‍යයාගේ හෘදයේ තදකම නිසා වෙන් විනා එය විවාහය පිළිබඳ මැවුම්කරුවාණන්ගේ ප්‍රාථමික සැලසුමට අනුකුල නිසා නොවේය’ දික්කසාදය පිළිබඳ කි‍්‍රස්තුස්වහන්සේගේ ඉගැන්වීම සියන්‍දාම පුරාණ ගිවිසුම් වරප්රසාදයන් හා නීති රෙගුලාසි ඉක්මවා යන්නාවු අවසාන බලධාරිත්වය වේ’ එසේවුවද මෙම විශේෂිත කරුණ පිළිබඳව බයිබලීය දෘෂ්ඨිය දැනගැනීම වැදගත්ය’
පුරාණ ලෝකයෙහි පොදුව පැතිර පැවති දික්කසාද කිරිමේ ව්‍යවහාරය ඉශ්රායෙල්වරු අතරද පැවතියේය’ පුරාණ ගිවිසුමෙහි (දික්කාසාද කරනු ලැබු ස්ති‍්‍රයක් පිළිබඳ වන පුරාණ ගිවිසුම් සාක්ෂිය පිළිබඳ යොමුව දැක්විය හැක’ (ලෙවිකථාව 21:7” 14:22:13 ගණන් කථාව 30:9 එසකියෙල් 44:22 මලාකි 2:13-16
එමෙන්ම යම් විශේෂ ප්‍රස්තාවන්හි දි දික්කසාද කිරීම තහනම් කරනු ලැබීය’ යම් පුරුෂයෙකු ස්ති්රයෙකු හට වැරදි සහගත ලෙස ඇය විවාහවීමට පෙර අවිශ්වාසව සිටි බවට කරනු ලැබු චෝදනාවක් දැක්විය හැකිය’ (ද්විතිය 22:19* එමෙන්ම පුරුෂයෙකු විවාහයට පෙර තමාගේ භාර්්‍යාව සමඟ සංවාසයෙහි යෙදීම දැක්විය හැක’ vඈ සමඟ සයනය කල මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකල් පණසක් දෙන්නට ඕනෑය. ඔහු ඇයට අවමාන කල බැවින් ඈ ඔහුගේ භාර්්‍යාව වන්නේය’ ඔහු තමාගේ සියන්දා දවස්වල ඈ අත්නොහැර සිටින්නට ඕනෑය’ (ද්විතිය කථාව 22:28-29*
(මාර්ක් 8:5 දැක්වෙන මොසෙස්ගේ ආඥාව දික්කසාදය ස්ථාපිත නොකරන ලද්දේය’ නමුත් පැවති ව්‍යවහාරය ස්ථාපිත කොට නිසි පාලනයට යොමුකරන ලදි’ සරල ලෙස සලකන ලද ව්‍යවහාරයන්ට සීමාවන් පැණවුන අතර දික්කසාද කරන ලද භාර්්‍යාවට යම් පමණ ආරක්ෂාවක් සපයන ලදි’ මෝසෙස්ගේ අත්හැරිම් පත්‍රය පිළිබඳව පහත සඳහන් ප්‍රධාන කාරණා සැලකිල්ලට භාජනය කල හැකිය’ දික්කසාදය ඉඩහරින ලද්දකි. සැලකිය යුතු වැඳගත් කරුණක් වන්නේ පුරාණ ගිවිසුමෙහි හෝ නව ගිවිසුමෙහි දික්කසාදය අනුමත නොකරන ලද බවය. එය ඉඩ හැරීමකි. එය ඉඩ හැරීමක් මිස අණකිරිමක් නොවේය’ මතෙව් 19:7-8 එරිසිවරුන් විසින් හා මෝසේස් විසින් දික්කසාදය අණ කල බවට සහතික කරන ලද විට යේසුස්වහන්සේ විසින් එය නිවැරදි කරන ලදී’ යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ vනුඹලාගේ සිත් දැඩිකම නිසා නුඹලාගේ භාර්්‍යාවන් අත්හරින්නට ඉඩ දුන්නේය. නමුත් පටන්ගැන්මේ සිට එසේ නොවුයේ යැයි ඔවුන්ට කී සේක.
පුරාණ ගිවිසුමෙහි මෙම දික්කසාද වීමේ ව්‍යවහාරය ඉවසනු ලැබුවක් නොවලක්වා සිටීමක් බව පැහැදිලිව මලාකි 2:16 අනුව දැක්වේ’ vමක්නිසාද භාර්්‍යාවක් අත්හැර දැමීමට මම ද්වේශ කරමිය’ ඉශ්රායෙල් දෙවිවු ස්වාමින්වහන්සේ කියන සේක’ ද්විතිය 24 වන පරිච්ජේදයෙහි දික්කසාදය පිළිබඳව ව්‍යවහාරයේ ප්‍රතිපත්ති කොටසක් දක්වා ඇත’ එය දික්කසාදය යම් ප්‍රමාණයකින් පාලනය කිරිමකි’ එමෙන්ම මනුෂ්‍යයෙකු තමන්ගේ භාර්්‍යාව වෙනත් තැනැත්තෙකුගේ භාර්්‍යාව වු පසු ඇයව නැවත විවාහකර ගැනිම තහනම් කිරිමකි’ බයිබලයෙහි අනුමත පරිවර්තනයෙහි එම නියෝගය ද්විතීය 24:1 පදයෙහි දක්වා ඇත’ vමනුෂ්‍යයෙක් ස්ති්රයකගෙන්ි’’’’’’’’’’’’’’’’’ vකියන විට පෙනී යන්නේ දික්කසාදයට සහ අත්හැරිම් පත්‍රය අණකරනු ලැබුවක් ලෙසය’ එසේවුවද බයිිබල් චින්තකයින් වන කේසල්” දෙලීශාජ සහ එස්‘ ආර්’ ඩ්‍රයිවර් හෙබ්‍රෙව් පාඨය වැදගත් වගන්ති දෙකක් දක්වන බවය’ එකක් කොන්දේසිමය වගන්තියක් වන අතර අනෙක යම් හේතුවකින් හට ගන්නා කරුණක් ලෙසය’ (ද්විතිය කථාව 24:1-3” 4”5*
එම බයිබල් පාඨය මෙලෙස කියවිය හැකි ලෙස පෙනේ’ මනුෂයෙකු භාර්්‍යාවක් සරණපාවාගත් පසු ඔහුගේ ඇස් හමුවෙහි ඇට කරුණාවක් හමුනොවු විට” ඔහු ඇයට අත්හැරිම් සහතිකයක් ලියා දී ඇයව නිවසින් පිටත් කර හැරිම” දෙවන පුරුෂයාද එසේම කිරිම’ ඉන්පසු ඇගේ පළමු පුරුෂයාව ඇයට අත්හැරිම දුන් පුරුෂයා ඇයව නැවත භාර්්‍යාව ලෙස පිළිනොගත යුතුය’
vඈ එසේ කිලිටි වු පසු ඈ අත්හැරියාවු ඇගේ ප්‍රථම පුරුෂයාව නැවත ඈ ඔහුගේ භාර්්‍යාව කොට ගත නොහැකි යන්න නියෝගයකි’ ආඥාවකි’ නමුත් පදනම් වු පළමු වෙනි පත්‍රය ඉඩ හැරිමක් පමණි’ බයිබල් පාඨය මේ අන්දමින් අවබෝධ කර ගැනිමේදි දික්කසාදයට අනුමත කිරිමක් නොව තමන්ගේ පළමු භාර්්‍යාව වෙනත් අයකු සමඟ විවාහ විමෙන් පසුව ඇයව නැවත විවාහ කරගැනිමට විරුද්ධවීමකි’
ජෝන් මරේ නිරීක්ෂණය කරන්නේ මෙම බයිබල් පාඨයෙහි දික්කසාදය අනුමත කරන ලද බවට නිගමනයක් නොව සඳහන් කරන ලද නිශ්චිත කොන්දේසිය යටතේ සදාචාරාත්මක ලෙස නීතිමය වුවත් එය දිව්‍යමය අනුමැතිය නොවන බවය’
මෝසෙස්ගේ විධානය තමන්ගේ භාර්්‍යාව දික්කසාද කිරිම ආරම්භ කරන ලද පුරුෂයා තම තමන්ගේ භාර්්‍යාව නැවත භාර්්‍යාව කරගැනිමට නොහැකි බවට විධාන කොට ඇත’ ඇගේ දෙවැනි පුරුෂයාගේ මරණයෙන් පසු වුවද ඇයට පළමු පුරුෂයා සමඟ විවාහ විය නොහැකිය’ එය ඔවුන්ගේ දික්කසාද කිරිමේ අත්හැරිම් පත්‍රයක් දිමේ ප්රතිඵලයකි’
තවදුරටත් මෝසෙස් විසින් අත්හැරිම් පති‍්‍රකාවක් දෙන ලදි’ එය ස්ති‍්‍රයට දෙනු ලැබුවාවු නීතිමය ලියවිල්ලකි’ මෙයට තවත් යොමු ඇති අතර මෙය ඉක්මන්කාර දික්කසාදය අවහිර කිරිමකි’ බාධා කිරිමකි’ මෙම කි‍්‍රයාවලිය ස්ති‍්‍රය නව දික්කසාද ප්‍රස්තාවක නීතිමය තත්වය සලකන අතර ඇයව වෛශ්‍යාකමේ චෝදනාවෙන් නිදොස් කිරිමකි. ජේ ඒ’ තොම්සන් ප්‍රකාශ කරන්නේ වර්තමාන නීතිය දික්කසාද කිරිමේ ප්‍රතිඵලය මහත් තීරණාත්මක කරුණක් බවට පත්කල යුතු බවය’ තවදුරටත් ස්ති‍්‍රයක් පුරුෂයකුගෙන් තවත් පුරුෂයෙකුට මාරුවීම පහසු කිරිමෙන් එම ස්ති‍්‍රය අපවිත්රවීමට ඇති ඉඩ අධෛර්්‍ය කිරිමකි’ මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ස්ති‍්‍රයගේ තත්වය උසස් කිරිමකි’ අපගේ නිගමනය වන්නේ අඤළ කරුණු පුරාණ ගිවිසුම් ව්‍යවස්ථාව අනුව දික්කසාදය අනිවාර්්‍ය බවට පදනමක් නොවු බවය’ දික්කසාදය අණකරන ලද්දක් නොව එය පිළිගැනිමකි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව පැවති ව්‍යවහාරයක් නීතිගතකොට විධිමත් කිරිමකි’
(02* මොසෙස්ගේ දික්කසාද නීතියට පදනම ද්විතීය 24:1-4 දක්වා දැක්වෙන කාරණයෙන් පැහැදිලි වන්නේ දික්කසාදය හෙවත් අත්හැරීම් පති‍්‍රකාවක් දීම ඉඩ හරින ලද්දේ විවාහයට පෙර අනාචාරය හෝ වෛශ්‍යාකම නිසා නොවන බවය’ ඉහත කාරණා සම්බන්ධයෙන් දක්ෂුවම වුයේ වරදකාර පාර්ශවයට ගල්ගසා මරණයෙන් ජිවිතය ඉවත් කිරිම මිස දික්කසාදය නොවීණි’ (ලෙවිකථාව 20:10 ද්විතිය 22:22 යොහාන් 8:5* එබඳු ප්රස්තාවන්හිදි සැබවින්ම අහිංසක පාර්ශවය හට නැවත විවාහවීමට නිදහස තිබුනි. (රෝම 7:1-3*
ද්විතීය 24 හි නීතිය සීමාවුයේ 24:1 යම් නොහොබිනාකමක් මත අත්හැරිම් පති‍්‍රකාවක් දීමේ පදනම මතය’ මෙහිදී හෙබ්‍රේව් භාෂා ව්‍යාකරන පිළිබඳ විශාරදයන් අතර නොහොබිනාකමක්v යන්නෙහි අර්ථය පිළිබඳ යම් ස්ථිරකමක් නොමැත’ හෙබ්‍රේව් යෙදුම වන්නේ අර්වත්දාබාර් :ෑඍඋ්ඔ ෘ්ඊ්ඍ* එහි අර්ථය යමක නග්නභාවයය’v සමහරෙකු එය අපවිත්‍ර දෙයක් හෝ යම් පහත් දෙයක් හෝ නොමනා හැසිරිමක් ලෙස පරිවර්තය කර ඇත’ ජෙසේනියස් නමැති හෙබ්‍රේව් ප්‍රසිද්ධ භාෂා විශාරදයා යෝජනා කරන්නේ නොමනා හැසිරිම හෝ දුශ්චරිතවත් බව අශෝබන බව අනාචාර යන අර්ථයයි’ මෙහි නියම අර්ථය පිලිබඳව පළමු ශතවර්ෂයේදී හෙබ්‍රෙව් භාෂා විශාරදයන් වන රබ්බී ශම්මා සහ රබ්බී හිලියල්ගේ අනුගාමිකයන් අතර විවාදයක් විය’ ශම්මායි එය අනාචාරවත් හැසිරිමට සීමා කරන ලද්දේ එහි අපවිත්‍රකම නැමැති වචනය අවධාරනය කිරීමෙන්ය’ හීලියල් මෙම වචනය ඕනෑම අනාචාරවත් දෙයක් අර්ථගන්වමින් ඕනෑම නොමනා දෙයක් ස්ති‍්‍රයක් හිසකේ නිසිලෙස තබා නොගනිමින් හිසකේ නිදහස්ව ඉඩ හැරිම” පී්රතියේදී නුල් කැපීම” පුරුෂයින් සමඟ නිදහසේ කතා කිරිම” පුරුෂයාගේ දෙමාපියන්ට අනිසි ලෙස සැලකිම” පුරුෂයාගේ කෑම නිසි ලෙස නොපිසිම” ඝෝෂාකාරී වීම” ඒ අනුව ඇගේ පුරුෂයා අප්‍රසන්න ඕනෑම කරුණක් මත ඇයව අත්හැරිය හැක’ (ත්ෘෑඍ ී්යෑෂඵ* සහ න්දිැචමි ්බඑස් 4 රෝම 8:23* රබ්බි අකීබා උගන්වන ලද්දේ පුරුෂයෙකුට තමන්ගේ භාර්්‍යාවට වඩා ආකර්ශනීය කෙනෙක් ඇතිනම් ඒ අනුවද අත්හැරිම කළ හැකි බවය’ මන්දයත් ව්‍යවස්ථාව ප්‍රකාශ කල ලෙස පුරුෂයාගේ ඇස් හමුවේ කරුණාව නොලැබිමය’ ඒ අනුව දික්කසාද කිරිමට විවිධ හේතුන් යොදාගන්නා ලදි’ රබ්බිවරුන්ගේ නීතිය අවසානයේදි වෛශ්‍යකම හා වඳභාවය දික්කසාද කිරිම සඳහා අනිවාර්්‍ය කාරණයක් ලෙස යොදන ලදි. මන්දයත් එම කාරණා දෙකම සැබෑ විවාහයේ අරමුණ විරුද්ධ ලෙස දැක්වීමෙනි’ (එරිසිවරුන් යේසුස්වහන්සේ වෙත යොමුකරන ලද නිශ්චිත ප්රශ්නය වුයේ දික්කසාද කිරීම සඳහා නීතිමය පදනමය’ එරිසිවරු උන්වහන්සේ ලඟට පැමිණ උන්වහන්සේ පරික්ෂා කරමින් යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්්‍යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය’ (මතෙව් 19:3* රබ්බීහීලියල්ගේ අනුගාමිකයෝ එලෙස සිතු හා ඉගැන්වු අය වුහ’ ඔවුන්ගේ දෘෂ්ඨිය බලවත් එකක් විය’ ශම්මායෙිගේ ගුරුකුලය උසස් ආචාර ධර්ම සැලකු අතර ඔවුන්ද විවාහයේදි ලිහිල් වුහ’
ආරම්භයේදි යම් නොහොබිනාකමක් යන්න යම් බැරූරුම් කරුණක් අර්ථවත් වන්නට ඇත’ එසේවුවද ඉතිහාසයේදි ඉතා කුඩා හේතු මත දික්කසාද කරන ලදි’
දික්කසාදය ර්ණ විවාහය අවලංගු කරයි’ (ද්විතිය 24:1-4 දක්වා ප්‍රධාන කාරණය වන්නේ නීතිමය අත්හැරිම් සහතිකයක් දීම යන්නට අවධානය යොමුවිය යුත්තේ එය සම්පුර්ණයෙන්ම විවාහය අවලංගු කිරිමක් හෙයිනි’*
එම අත්හරුනු ලැබු ස්ති‍්‍රයව වෙනත් කෙනෙකුගේ භාර්්‍යාවක් විය හැකිද? මෝසසේ ප්‍රකාශ කරන්නේ වෙනත් මනුෂයෙකුගේ භාර්්‍යාවක් ලෙසය’ ඇගේ පසුව විවාහවු පුරුෂයා එමෙන්ම ඇගේ පළමු පුරුෂයා එයින් දැක්වෙන්නේ පළමු විවාහ බැදීම අවලංගු වු අතර අන්දාත් සම්බන්ධතාවයක් නිසා වන නීතිමය පදනමය’ ඬේවිඞ් අත්වින්සන් නිවැරදි ලෙස නිරික්ෂණ කි‍්‍රයා කරන්නේ පුරාණ ගිවිසුම පුරා දික්කසාදය සිදුවු සැමවිටම නැවත විවාහවීම පිළිගන්නාලද බවය’ යුදෙව් සමාජය තුල අනෙකුත් සංස්කෘතින් අතර මෙන්ම දික්කසාද කරනු ලැබු ස්ති‍්‍රයකට තමන්ගේ යැපීම හා ඇගේ දරුවන්ගේ යැපීම හා නැවත විවාහය බොහෝ විට අවශ්‍යවේ.
සැලකිය යුතු වැදගත් කරුණ වන්නේ දෙන ලද නීතිමය යෙදුම අනුව දික්කසාදය යනු සම්පුර්ණයෙන් විවාහය අවලංගු කිරිමකි’ දික්කසාදය යනු වෙන්ව සිටීමක් පමණක් නොවේය’ ආදී පියවරුන්ගේ ප්රකාශයක්වු ර්ණ්ඔ්යධඍධෑඔඵෑභී්” vයහනෙන් හා මේසයෙන් වෙන්වීමv යුදෙව් දික්කසාදය පිළිබඳව කවදාවත් එලෙස අර්ථවත් නොවීය ඒ වෙනුවට ර්ණ්ඪෂභක්ඹඛධ ඵ්ඔඍෂඵධභෂෂ” විවාහයේ බැඳුම්වලින් වෙන්වීම යුදෙව් මිෂ්නා ප්‍රකාශ කරන්නේ දික්කසාද කිරිමේ අත්හැරම් සහතිකය ඔබට වෙනත් මනුෂයෙකු සමඟ විවාහවීම ඔබම නිදහස් යනුවෙන්ය’
යහන සහ මේසයෙන් වෙන්වීම යන අදහස පැන නැගුනේ රෝම සභාවේ ඉගැන්වීම සමඟය’ එහි විවාහය සක්‍රමේන්තුවක් ලෙස සලකන ලදි’ එපිස 5:32 ඵඹීඔෑඍෂධභ යන ගි්රක් වචනය ලතින් වල්ගේට් පරිවර්තනයේදි ී්ක්ඍ්ඵෑභඔඹඵ ලෙස වැරදි ලෙස පරිවර්තනය කොට ඇත’ මෙම පදනම මත ටේරන්ට් හි මන්ත්‍රණ සභාව මඟින් දික්කසාද විය නොහැකි බව ප්‍රකාශ කරන ලදි’ මන්දයත් විවාහය සක්‍රමේන්තුවක් බැවින් එය අවසන් වන්නේ මරණනේ යනුවෙනි’ එසේ වුවද යුදෙව් ජනයා අතර නැවත විවාහවීමට ඉඩහැරිමකින් තොරව වෙන්වීමේ ව්‍යවහාරයේ නොවීය. :භෑඋ ඊෂඊෑ ෘෂක්ඔෂධභ්ඍශ -790 *
දේවධර්මාචාර් චාල්ස්හොම් දික්කසාදය පිළිබඳ බයිබලීය දෘෂ්ඨිය මෙසේ ප්‍රකාශ කරයි’ vදික්කසාදය යනු වෙන්වීමක් පමණක් නොවේය’ දික්කසාදය විවාහ ගිවිසුම අවලංගු කරයි’ ඒ අනුව ඔවුන් තවදුරටත් පුරුෂයා සහ භාර්්‍යාව නොවේ’ ඔවුන් ඒ තැන් සිට එකිනෙකාට සම්බන්ධ වන්නේ විවාහයට පෙර සිට හෙවත් අවිවාහක ලෙසය’
දික්කසාදය පිළිබඳ සැබෑ අර්ථය මේය’ සරල කරුණු වන්නේ පුරාණ යුගයේදී යමෙක් තමාගේ භාර්්‍යාව අත්හැරිහොත් ඇයට නැවත විවාහවීමට නිදහස තිබුනි. ද්විතිය 24:1-2” ීෑීීශීඔෑඵ්ඔෂක් ඔ්යෑධඛධඨශ 3වන කාණ්ඩය 391මෙම ප්‍රධාන කරුණු මතක තබාගැනිම ඉතා වැදගත්ය’ දික්කසාදය කලාතුරකින් හෝ අවශ්‍යම දෙයක් නොවේය’ නමුත් බයිබලීය ලෙස ලබාගත්විට එයට අඤළ වන්නේ පළමු විවාහ බන්ධනයෙන් සම්පුර්ණයෙන් නිදහස්වීම සහ තවත් විවාහ ගිවිස ගැනිම සඳහා නිදහසත්ය’
No comments:
Post a Comment