Thursday, November 15, 2018

ආත්ම දිනාගත යුත්තේ ඇයි? 13

බොහෝ දෙනා ලජ්ජාව සහ භිය නිසා ආත්ම දිනා ගැනීමට ඉදිරිපත් නොවෙති.



යක්ෂයා බිය උපයෝගී කරගනිමින් කිතුනුවාගේ දෙතොල් වසා තබන අතර පව්කාරයාටද ක්‍රිස්තුස්තුස්වහන්සේ වෙතට ඒමට ඉඩ නොදී වලක්වයි.



 ඕනෑම මාතෘකාවක් යටතේ කථාකල හැකි, ප්‍රසිද්ධියේ විවිධ දේ ගැන දේශනාකල හැකි කිතුනුවා ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කරන විට දී මුනිවත රකිති.



මයිනන් හා ගිරවුන් මෙන් සමාජය ගැන, දේශපාලනය ගැන, දේශගුණය ආදී නොයෙකුත් දේ ගැන දොඩමළු වන අප බොහෝ දෙනා, සමාජයට ඇති බිය නිසාත් සමාජයෙන් කොන්වේය යන හැඟීම නිසාත්, ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා නොකරති.

No comments:

Post a Comment

About