Wednesday, February 26, 2014

සභාව සහ ආත්මික උපදේශණ සේවය- (ආත්මික උපදේශණ සේවය -03- වන කොටස)


සභාව සහ ආත්මික උපදේශණ සේවය


මෑත යුගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා සභාපාලකවරයෙක් කෝප උපදවන සුළු ලිපියක් පල කලේය. එහි තේමාව වුයේ "උපදේශණ සේවය කාලය නාස්ති කිරීමකි" යන්නය. ආත්මික උපදේශ දීමේ ඔහුගේ අසමත් වීමෙන් තමන් විසින් දෙන ලද උපදේශ ඔවුන් සමඟ ගතකරන ලද කාලය ඔහුගේ පැමිණිල්ල විය.
එම සභා නායකයා එම අසමත්වීමට හේතු වුයේ පළදායික ලෙස උපදෙස් දීමට ඔහු නොදැන සිටි බව අවංකව පිළිගන්නා ලදී. ඇදහිලිවන්තයකු සහ සභාපාලකවරයකු අතර ධර්ම ඉගැන්වීම පිළිබඳ බයිබලීය සාකච්ජාවක් පැවතිය හැකි බව ඔහු පිළිගන්නේය. එමෙන්ම විවාහයට සුදානම් වන්නෙකු, රෝගී අයෙකූ, ශෝකවන්නෙකු සමඟ පුද්ගලීකව සාකච්ජා පැවතිය හැකි බව පිළිගන්නා ලදී. එසේ වුවද ප්‍රතිඑල ස්වල්පයක් ලබන චාරිත්‍ර ගති, සභාපාලක උපදේශයන්ට ස්ථානයක් නොතිබුණ බව ඔහු  පිළිගන්නා ලදී..................

සම්පුර්ණම ලිපිය කියවිමට..................................

Saturday, February 15, 2014

පේ‍්‍රම පාරමිතාව


පේ‍්‍රම පාරමිතාව

"මා මිනිසුන්ගේද දේව දුතයන්ගේද භාෂාවලින් කතා කරතත් පේ‍්‍රමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝාන්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි”. 
දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලූ අබිරහස් ගැන අවබෝධයද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් පේ‍්‍රමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි. 
දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පුජාවක් සඳහා බිලි දුන්නත්, පේ‍්‍රමය මට නැත්නම් මට කිසි පලක් නැත.
පේ‍්‍රමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, පේ‍්‍රමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත. උඩඟු වන්නේ නැත. 
පේ‍්‍රමය අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි, 
පේ‍්‍රමය, අනුන්ගේ වරද ගැන පී‍්‍රති නොවී, හරි දේ ගැන පී‍්‍රති වෙයි. 
පේ‍්‍රමය සියල්ල උසුලයි. පේ‍්‍රමයෙහි, විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත. 
පේ‍්‍රමය සදාතනිකය. දිවැස් වැකිවුවද පහව යන්නේය. විවිධ ශබ්ද දෙසීම් වුවද නිම වන්නේය. ඥානය වුවද නැති වන්නේය. 
මන්ද, අපේ ඥානය අසම්පුර්ණය, දිවැස් වැකි දෙසීමද අසම්පුර්ණය. සම්පුර්ණ දේ පැමිණි විට, අසම්පුර්ණ දේ පහව යන්නේය.
බාල වියෙහිදී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බලායෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත්හැර සිටිමි. දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලිව පෙනෙන්නේය. මතු අපි මුහුණට මුහුණලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පුර්ණය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන්වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පුර්ණ වන්නේය. 
ඇදහිල්ල, බලාපොරොත්තුව හා පේ‍්‍රමය සඳහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ පේ‍්‍රමයය. (1 කොරින්ති 13)


Friday, February 14, 2014

ආදර්ශ යාච්ඤාව- උඩගු සිත්ඇත්තන් උදෙසා



උඩඟුකමේ දුර්වලතාවය ඇති කිතුණුවකුගේ යාච්ඤාව
දෙව් පියාණෙනි!
උඩඟුකම මා දුර්වලත්වයට පත්කරන මා අසුකරගන්නා පාපයක් බව මම දනිමි. 
බොහෝ අවස්ථාවල මා අන්්‍යයන් හෙලාදකිමින් ඔවුන් සුලු කර ඇත. 
මම බොහෝ විට මාගේම ප්‍රඥාව ගැනද මාගේම ජයග්‍රහණයන් හා උසස්කම ගැනද සිතා ඇත. 
මා ඥාණවන්ත බවද අන්‍යයන් අඥාණ බවද සිතා ඇත්තෙමි.
දෙව් පියාණෙනී මාගේ උඩඟු අහංකාර හා මා ගැනම උතුම්කොට සැලකීම මාගෙන් ඉවත් කළ මැනව.
මා හට මා අනිකුත් අය සමඟ වැරදි ලෙස සංසන්දනය කිරීමෙන් වලකා මා ජේසුස්වහන්සේ සමඟ සසඳා බැලීමේදී ජේසුස්වහන්සේගේ මහිම අලංකාරයද යහපත්කම නැමති ආලෝකයද ඉදිරියේ මාගේ සැබෑ තත්වය මැන ගැනීමේදී මා හට කිසිසේත් උඩඟු ලෙස සිතීම හෝ කි්‍රයාකිරීමට නොහැකි බව මම පිළිගනිමි...................................

සම්පුර්ණ ලිපිය කියවිමට හා Download කරගැනිමට මෙතනින් යොමුවන්න .



ප්‍රේමකිරීමට ඉගෙනීම


Tuesday, February 11, 2014

ලෝකයේ කිතුනුවන්ට හිංසා කිරිමේ ලැයිස්තුවට 2014 දි ශ්‍රි ලංකාවත්


යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය.
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.
මිනිසුන් මා නිසා ඔබට පීඩා කර
නානා විධ අයුතු චෝදනා නගන කළ
ඔබ භාග්‍යවන්තයෝය. 
පී්‍රති ප්‍රමෝධ වන්න
මන්ද ස්වර්ගයෙහි ඔබේ ඵලවිපාක ඉමහත්ය.
ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.
( මතෙව් 5:10-12)

සතුරන් කෙරෙහි මෙත්සිත් වැඩිම
නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.
ඔබේ සතුරාට වෛර කරන්නැයි කී බව ඔබ අසා ඇත.
එහෙත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න.
 ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
(මතෙව් 5:43-44)

සටහන
           කිතුණු සභා ඉතිහාසයේ කිතුණුවන් විසින් කිතුණුවන්ට හිංසා පීඩා කොට ඝාතනය කර ඇත. යේසුස්වහන්සේව මරණයට පාවා දෙන ලද්දේ එදින සිටි යුදෙව් ආගමික නායකයින් විසින්ය. ඔවුන්ගේ නිගමනය වුයේ ඔවුන් නිවැරදි බවත්, යේසුස්වහන්සේ වරදකාරයෙක් බවත්ය.

කිතුණුවෙනි ඔබ සිතන ප්‍රකාශ කරන සහ ඔබගේ නිගමනයන් සැමවිටම නිවැරදිද?  

Monday, February 10, 2014

නොකියන කථාවක්

         නොකියන කථාවක් මාගේ ජිවිතයේ ළමා වියේ සිට විවාහය දක්වාත් කිතුණු අත්දැකිම ගැනත් ලියන ලද ඉහත නම සඳහන් පොත ඔබ වෙත නොමිලයේ ලබා දීමට කැමැත්තෙමි. විමසා ඔබගේ ලිපිනය හා දුරකථන අංකය දන්වා එවන්න 
                                                                                                                                                                             දේවගැති බැසිල්  සී’ ප්‍රනාන‍දු

Direction Magazine News


දැනුම්දිමයි

හිමිදින ඔබගෙන් ඉල්ලීමක්


        හිමි දින කිතුණු පුවත් මඟින් ඔබ සැමට සේවය කිරිමට අප හට කණ්ඩායමක් ලෙස ලැබී ඇති ප්‍රස්තාව සහ ඔබ සැමගේ අනගි ප්‍රතිචාරයක් ගැන තුති පුදමු.

     අප හිමිදින කණ්ඩායමට මෙම මස සිට නිරංජලා සේනානායක එක්වෙයි. ඇය ආත්මික උපදේශනය පාඩම් සහ වෙනත් පරිවර්තන හා ලිපි සපයමින් අපට සහය වෙයි.

හිමිදින සේවයට සහාය දක්වා දායක වන සැමට ඔබගෙන් දිරිගැන්වීමට කුඩා හෝ මුල්‍යමය සහයක් දැක්විය හැකි නම් එය ඉතා අගය කොට සලකමු.  අපගේ බැංකු ගිණුම් අංකය පහත දැක්වේ.

අපෝස්තලික සබා අධ්‍යාපන හා ප්‍රකාශන අංශය


            බැංකුවේ නම -: කොමාර්ෂල් බැංකුව      ශාඛාව -: මොරටුව  

            ගිණුමේ නම - Society of the Apostolic Church
           
            ගිණුම් අංකය - 8590002124

ආත්මික උපදේශනය සදහා උදාහරන කිහිපයක් II කොටස

ලිපිය කියවිමට මෙතනින් යොමුවෙන්න


වැඩි දුර අධ්‍යයනය සදහා මෙතනින් යොමුවෙන්න

Friday, February 7, 2014

සබත් පාසල් ගුරුවරියකගේ යාච්ඤාව

foú mshdfKks”

Tnf.a mq;%jq fcaiqiajykafia fufia m%ldY l< fial’ <orejka ud <Õg tkag yerm,a,dŠ Tjqka j<lajkak tmd’ ulaksido foúhkajykafiaf.a rdcH funª jkaf.ah hhs m%ldY l< fial’

fcaiqia iajdñkS”
Tnjykafia <orejka Tn fj;g f.k tafï fiajhla ud yg Ndrlsrsfuka Tnf.a fiajfha fldgialdrlfï f.!rjhla ,ndosu .ek Tnjykafiag ia;=;s mqoñ’


fuu uy;a fiajh ksis f,i bgqlsrsug ud yg Wmldr l< uekj’


Monday, February 3, 2014

පාප 370

බයිබලයේ තුල සදහන් මිනිසුන් කල පාපයන් තුලින් සකස් අධ්‍යයන පාඩමකි.
එසේම ඔබගේ පාපයන් වලින් මිදි දෙවිදුන් තුල ශුද්ධ ජීවිතයක් ගත කිරිමට පොලබවන්නාවු ලියවිල්ල්කි.
https://pdfzen.com/admin/6f2d58c5c91ea0a33c88cb02fed82751

About