Friday, March 29, 2019
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම නම් කුමක්ද?
යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම දෙවියන් වහන්සේ සියලු දේවල් පාලනය කරන්නා හැටියට අදහන සෑම ඇදහිලිවන්තයන්ගේ බලාපොරොත්තුවයි. එමෙන්ම උන් වහන්සේගේ වචනයේ දුන් පොරොන්දු හා අනාවැකි සම්පූර්ණ කිරීමට විශ්වාස වන්තයි. උන් වහන්සේගේ පළමු පැමිණීමේදී යේසුස් වහන්සේ බෙත්ලහෙමේ ගව ඔරුවක ළදරුවෙකු ලෙසට පැමිණියේය, අනාගත වාක්‍යයෙන් පවසා ඇති අයුරටම. මෙසියෙස් වහන්සේ ගැන දී ඇති බොහෝ අනාවැකි දෙවියන් වහන්සේ (යේසුස් වහන්සේ) මේ පොළොවට ඉපදෙන අවස්ථාවේදී සම්පූර්ණ කළා. එමෙන්ම ජීවිතයෙන්, සේවයේදී හා මරණයේදිත්, උත්ථානයේදිත්. කෙසේ වෙතත් මෙසියස් වහන්සේ පිළිබඳව සඳහන් කර ඇති සමහර අනාවැකි සම්පූර්ණ වී නැත තවමත්. යේසුස් වහන්සේගේ දෙවන පැමිණිම තුළින් එම සිදු නොවුනාවූ අනාවැකි සම්පූර්ණ කරයි. උන් වහන්සේගේ පළමු පැමිණීම යේසුස් වහන්සේ දුක් විඳින දාසයා ලෙස වේ. උන් වහන්සේගේ දෙවන පැමිණීමේදී, යේසුස් වහන්සේ විජයග්රහනයේ රජ වේ. උන් වහන්සේගේ පළමු පැමිණීම, යේසුස් වහන්සේ සියලු කාරණා තුළ යටහත් ලෙස පැමිණියා. උන් වහන්සේගේ දෙවන පැමිණීමේදී උන් වහන්සේගේ පැත්තට සවර්ගයේ සිට හමුදාවල් සමග පැමිණෙයි.
පරණ ගිවිසුමේ අනාගතවක්තෘ පැහැදිලි විස්තරයක් මේ දෙක අතර පෙන්වා නැත. මෙය යෙසායා 7:14; 9:6-7 හා සෙකරියා 14:4 හී දැක ගත හැක. ඊට පිළිතුරු වශයෙන් කරුණු දෙකක් (වෙනස්) පිළිබඳව කථා කරයි. බොහෝ බයිබල් විශාරදයන් (යුදෙව්) මෙය දෙකක් ලෙස සිතයි. එනම් දුක් විඳින මෙසායා හා රජ කරන මෙසායා ලෙසට වේ. ඔවුන්ට තේරුම් ගැනීමට අපහසුවූ දෙය නම් ඇත්තේ එක මෙසියස් වහන්සේ කෙනෙක් බවට. එමෙන් කාරණා දෙකම උන් වහන්සේ සම්පූර්ණ කරයි. යේසුස් වහන්සේ දුක් විඳින දාසයාගේ චරිතය සම්පූර්ණ කරා (යෙසායා 53) උන් වහන්සේගේ පළමු පැමිණීමේදී. යේසුස් වහන්සේ ඊශ්‍රායෙල් මිදුම්කරු හා රජගේ චරිතය උන් වහන්සේගේ දෙවන පැමිණීමේදී සම්පූර්ණ කරයි. සෙකරියා 12:10 හා එළිදරව් 1:7 හී දෙවන පැමිණීම විස්තර කරයි, යේසුස් වහන්සේගේ පහර ලැබීම ගැන ආපසු හැරී බලන්න. ඊශ්‍රායෙලය හා මුලු ලෝකයම, වැලපෙන්නට යනවා ඔවුන් උන් වහන්සේව පළමු පැමිණීමේදී පිළිනොගත්තාට.
යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගත්තාට පසුව, දේව දූතයන් අපෝස්තුලු වරුන්ට ප්‍රකාශ කරා “ගලීලයේ මිනිසුන්” “නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය” (ක්‍රියා 1:11). සෙකරියා 14:4 දෙවන පැමිණීමේ ප්‍රධාන ස්ථානය ලෙසට ඔලිව කන්ද හඳුන්වා දී ඇත. මතෙව් 24:30 පවසනවා “එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හූ මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුළ් පිට එනවා දකින්නෝය.” තීතස් 2:13 දෙවන පැමිණීම “මහිමාන්විත ප්රකාශවීම” ලෙස හඳුන්වයි.
දෙවන පැමිණීම විස්තරාත්මකව එළිදරව් 19:11-16 හී ප්‍රකාශ කරයි, “එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි, බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරන සේක. උන් වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන් වහන්සේගේ හිසේ බොහෝ මකුට තිබේ, උන් වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන් වහන්සේට එහි ලියා තිබේ. තවද උන් වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටි සේක. උන් වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ. ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් උන් වහන්සේ පස්සේ ගියෝය. ජාතීන්ට පහරදෙන පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන් වහන්සේ යදණ්ඬකින් ඔවුන් ආණ්ඬු කරන සේක. උන් වහන්සේ සර්වපරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩින සේක. උන් වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජ වරුන්ගේ රජය, ස්වාමි වරුන්ගේ ස්වාමින් වහන්සේය උන නාමය ලියා තිබේ.”
ඊශ්‍රායලයෙන් ලොව දීර්ඝතම ලුණු අඩංගු ගුහාව සොයාගැනේ
ලොව දීර්ඝතම ලුණු අඩංගු ගුහාව ඊශ්‍රායලයෙන් සොයාගෙන ඇති බව ඊශ්‍රායල් පර්යේෂකයින් පිරිසක් පසුගියදා ප්‍රකාශ කළේය.
එය පිහිටා ඇත්තේ එරට කාන්තාර ප්රදේශයකය.
පුරාණයේ විසූ ලොට් නම් ආගමික ශාස්තෘවරයෙකුගේ භාර්යාව එම ප්‍රදේශය තුළදී ලුණු ස්ථම්භයකට පරිවර්තනය වූ බව බයිබලයේ පුරාවෘත්තයක සඳහන් වෙයි.
ඊශ්‍රායලයේ විශාලතම කන්ද වන සෝඩම් හරහා දිවෙන මෙම ලුණු ගුහාව නම්කර ඇත්තේ මැල්හෙම් ලෙසටය.
භූගත මාර්ග සහ කුටීර වලින් සමන්විත එය කිලෝමීටර් 10ක් පමණ දිගින් යුතු බව සඳහන්ය.
යාබදව පිහිටි මළමුහුදේ නිරිතදිග කෙළවර දක්වා විහිදී ඇති එය සුවිශේෂී පිහිටිමකින් යුතු බව විදෙස් වාර්තා පවසා සිටියි.
මෙම නව සොයාගැනීම සිදුකර ඇත්තේ ජෙරුසෙලමේ Hebrew විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කළ කැණීම් කටයුතු අතරතුර වන අතර ඒ සඳහා රටවල් නවයක පර්යේෂකයින් සම්බන්ධ වුණි.
ඔවුන් මෙම ලුණු ගුහාව සිතියම්ගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ මීට දෙවසරකට පෙර බව එම වාර්තාවල සඳහන්ය.
මේ අතර මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ මීටර් 6850ක දිගින් යුතු ඉරානයේ ත්‍රී නියුඩ් ලුණු ගුහාවයි.
Thursday, March 14, 2019
පීඩා කාලයට සම්බන්ධව ඔසවා ගැනීම සිදුවන්නේ කවදාද?
පීඩා කාලයට සම්බන්ධව ඔසවා ගැනීමේ කාලය ගැන අද සභා වල්වල මහත් ආන්දෝලනයට පත්ව ඇත. සාමාන්‍ය කෝන තුන නම් පෙර පීඩා කාලය (ඔසවා ගැනීම සිදුවන්නේ පීඩා කාලායට පෙර), මැද පීඩා කාලය (පීඩා කාලය මැදදි හෝ මැද භාගයට කිට්ටුව ඔසවා ගැනීම සිදුවේ), පසු පීඩා කාලය (ඔසවා ගැනීම පීඩා කාලයට පසුව සිදුවේ). හතර වන සාමනාන්‍ය අදහස පෙර උදහස ලෙස හඳුන්වයි, එය මැද පීඩා කාලය අළුත් වැඩියා කිරීමට හා සමාන වේ.
පළමුව ඉතා වැදගත් දෙය නම් අප තේරුම් ගැනීමට අවශ්‍යයි පීඩා කාලයේ අරමුණ කුමක්ද කියලා. දානියෙල් 9:27 හී සැත්තෑවර “සත්වරක්” (අවුරුදු හතක්) එය පැමිණීමට ඇත. හැත්තෑ හත පිළිබඳ දානියෙල්ගේ මුළු අනාවැකියම (දානියෙල් 9:20-27) ඊශ්‍රායෙල් ජාතිය පිළිබඳ කථා කරයි. එම කාලය තුළ දෙවියන් වහන්සේ ඊශ්‍රයෙලය මත උන් වහන්සේගේ අවධානය විශේෂයෙන් යොමු කරයි. සැත්තෑවර සත්වරක්, පීඩා කාලය එය දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය සමග කට යුතු කරන අවස්ථාවද විය හැක. මෙයට සභාව අයත් නොවේ යන්න මෙයින් අදහස් කරන්නේ නැත. එම පීඩා කාලය තුළ දී සභාව සිටිය යුත්තේ ඇයි? යන ප්රශ්නය එවිට හට ගනී.
මූලික ලියවිල්ලේ කොටස නම් 1 තෙසලෝනික 4:13-18 හී සඳහන් වනවා සියලු ජීවත් වන ඇදහිලිවතුන් මියැදුනු ඇදහිලිවතුන් සමගම යේසුස් වහන්සේව අහසේ මුණ ගැසී උන් වහන්සේ සමග සදාකාලයට වසයි. ඔසවා ගැනීම නම් දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ජනතාව පොළොවෙන් ඉවතට ගැනීම වේ. පද කිහිපයට පසු 1 තෙසලෝනික 5:9 හී පාවුලු තුමා පවසනවා “මක්නිසාද දෙවියන් වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබා ගැනීමට අප නියම කළ සේක.” එළිදරව් පොත තුළ පීඩා කාලය අතර තුර පොළොව පිළිබඳව පැහැදිලි කරයි. එය දෙවියන් වහන්සේ තම උදහස පොළොව මත පතිත කිරීම පීඩා කාලය තුළ ගැන අනාවැකි වචනයකි. එය පරස්පර විරෝධි දෙයක් නම් දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයන්ට පොරොන්දු වී ඇත ඔවුන් දුක් විඳින්නේ නැත කියා. ඊට පසු ඔවුන්වද පීඩා කාලය තුළ සිටීමට ඉඩ හැරීම (උදහස කාලය තුළ සිටීමට ඉඩ හැරීම) දෙවියන් වහන්සේ ඇදහිලිවතුන් පොළොවෙන් ගලවා ගැනීම ගැන පොරොන්දු වී ටිකකට පසු උන් වහන්සේ ඔවුන්ව උදහසින් මුදවන්න පොරොන්දු විය. එම නිසා මේ දෙක තුළ සම්බන්ධතාවයක් ඇති බව පෙනේ.
තවත් තීරණාත්මක පදයක් ඔසවා ගැනීම පිළිබඳව ඇති එළිදරව් 3:10, ක්‍රිස්තුස් වහන්සේ ඇදහිලිවන්තයන්ව “පරික්ෂාවේ පැයෙන්” ගැලවීමට පොරොන්දු වේ. එය පොළොවට පැමිණෙන්ට යයි. මෙයින් අදහස් දෙකක් ඇත. එක්කෝ ක්‍රිස්තුස් වහන්සේ ඇදහිලිවන්තයන්ව පරික්ෂා කාලයේදී ආරක්ෂා කරයි, හෝ උන් වහන්සේ ඇදහිලිවන්තයන්ව ගලවා ගනීවි පරික්ෂා කාලයේ දී. ග්‍රික් වචනය පරිවර්ථනය දෙස බැලූ කළ දෙකම වලංගු වේ එනම් “ගෙන්” කෙසේ වෙතත් ඇදහිලිවතුන්ව අරගෙන තැබීම පිළිබඳ සඳහන් කර ඇති දේ තේරුම් ගැනීම ඉතා වැදගත්. එය සාමාන්‍ය පරික්ෂානොවේ නමුත් “පැය” පරික්ෂාවේ. ක්‍රිස්තුස් වහන්සේ එම පරික්ෂා කාලයෙන් ඇදහිලිවතුන්ව රක්ෂා කිරීමට පොරොන්දු වේ. පීඩා කාලය නම් පරික්ෂාවන්, පීඩා කාලයන් නම් තැබීමේදී පීඩා කාලයේ අරමුණ, ඔසවා ගැනීමේ අරමුණ, 1 තෙසලෝනික 5:9 හී තේරුම හා එළිදරව් 3:10 ට පරිවර්ථනය සියලු දේ පෙර පීඩා කාලයට සහයෝගය දක්වයි. බයිබලය ප්‍රායෝගිකව පරිවර්ථනය කර ඇත්නම් එමෙන්ම ස්ථීරව පෙර පීඩා කාලය තමයි සුදුසුම පීඩා කාලය බයිබලානුකුලව ඉදිරිපත් කළ හැක්කේ.

පීඩා කාලය නම් කුමක්ද?
පීඩා කාලය නම් අනාගත අවුරුදු 07 ක කාලයකි. එනම් දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට තම හික්මවීම අවසන් කර නොඇදහිලිවතුන්ගේ විනිශ්චය අවසානයට ගෙන ඒමයි. සභාව, නම් ක්‍රිස්තුස් වහන්සේ නමැති පුද්ගලයා කෙරෙහි විශ්වාස කර උන් වහනාසේගේ ක්‍රියාවන් ඔවුන්ගේ පාපය උදෙසා වන්දි ගෙවූ බව විශ්වාස කරන අයවේ. ඔවුන් මේ පීඩා කාලය තුළ නැත. සභාව පොළවෙන් ඉවතට ගනී, එය “ඔසවා ගැනීම” ලෙස හඳුන්වනු ලබයි (1 තෙසලෝනික 4:13-18; 1 කොරින්ති 15:51-53). සභාව පැමිණෙන්ට තිබෙන උදහසින් ගැලවී ඇත (1 තෙසලෝනික 5:9). ලියවිල්ල පුරාවට පීඩා කාලයට දෙවියන් වහන්සේගේ දවස ලෙසටද හඳුන්වයි (යෙසායා 2:12; 13:6-9; යෝවෙල් 1:15; 2:1-31; 3:14; 1 තෙසලෝනික 5:2), කරදර හෝ පීඩාව (විතීය කථාව 4:30; ශෙපනියා 1:1), මහා පීඩා කාලය මෙය පීඩා කාලයේ (අවුරුදු 07) දෙවන භාගය පිළිබඳව කථා කරයි (මතෙව් 24:21), කාලය හෝ දවසේ කරදර (දානියෙල් 12:1; ශෙපනියා 1:15), යාකොබ්ගේ පීඩාවේ කාලය (යෙරමියා 30:7).
දානියෙල් 9:24-27 තේරුම් ගැනීමේදී ඉතා වැදගත් දේ නම් පීඩා කාලයේ කාල පරිච්ඡේදය හා අරමුණ වටහා ගැනීමයි. මේ කොටස කථා කරන්නේ සති 70 ක් “ඔබේ මනුෂ්‍යන්” විරුද්ධව ප්‍රකාශයට පත් කරයි. දානියෙල්ගේ මනුෂ්‍යන් නම් යුදෙව්වන්, ඊශ්‍රායෙල් ජාතිය, හා දානියෙල් 9:24 කථා කරන දේ නම් දෙවියන් වහන්සේ දී ඇති කාල පරිච්ඡේදයයි, “සීමාව ඉක්මවා යෑම නතර කිරීම” පාපයට අවසාන තිත තැබීම. නපුරට වන්දිගෙවීම, සදාකාල ධර්මිෂ්ඨකම ගෙන ඒම දර්ශණ හා අනාගත වාක්‍ය මුද්‍රා කර අතී ශුද්ධ තැනැත්තා ආලේප කිරීම. දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා “සැත්තෑවර සත්වරක්” මේ සියලු දේ සම්පූර්ණ කරයි. මෙය සැත්තෑවර සත්වරක් අවුරුදු වේ. හෝ අවුරුදු 490 ක් (සමහර පරිවර්ථනයන් සති 70 ක අවුරුදු) යැයි පවසයි. මෙය ස්ථීර වෙනවා දානියෙල් හී මෙම පදය තුළ, 25 හා 26 යන පද වල දානියෙල්ට පවසනවා ආලේපලත් තැනැත්තා සිදඳමනු ලබන බවට. “සති සතක්ද සති සැට දෙකක්ද” (69 සම්පූර්ණ) යෙරුසලම නැවත පිහිටීමමේ ආඥාව ඇතුව. තවත් වචන වලින් 69 සත්වරක් අවුරුදු (483 අවුරුදු) යෙරුසලම ගොඩ නැගීමේ ආඥාවෙන් පසු මෙසියස් වහන්සේව සදඳමනු ලැබේ. බයිබලීය ඉතිහාසඥයෝ සනාථ කරනවා 483 ක අවුරුදු කාලය පසු කර යනවා යෙරුසලම ගොඩ නැගීමේ ආඥාවෙන් සිට යේසුස් වහන්සේගේ කුරුසිපත් කිරීම දක්වා. බොහෝ කිතුනු විද්වතුන් සැලකිලිමත් නොමැතිව ඉරණම ගැන ඔවුන්ගේ කෝනයෙන් බලයි. (අනාගත දේවල් / සිදුවීම) දානියෙල්ගේ 70 සත්වර ගැන ඉහත තේරුම් ගැනීම ඇතිව.
අවුරුදු 483 යෙරුසලම නැවත ගොඩ නැගීමේ සිට මෙසියස් වහන්සේගේ සිදඳැමීම දක්වා, දානියෙල් 9:24 හී සඳහන් පරිදි මෙය අවුරුදු 07 ක කාල පරිච්ඡේදය සම්පූර්ණ වේ. “වරද තීන්දු කරන්නටත්, පව් කෙලවර කරන්නටත්, අපරාධය උදෙසා සමගිකම් කරන්නටත්, සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්නටත්, දර්ශනය සහ අනාගත වාක්‍ය මුද්‍රා තබන්නටත්, අතිශුද්ධ ස්ථානය ආලේප කරන්නටත්” ෙම් අවසාන අවුරුදු 07 කාල පරිච්ඡේද පීඩා කාලයයි. මෙය දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය ඇගේ පාපයට විනිශ්චය දී අවසාන වේ.
දානියෙල් 9:27 අපට කරුණු කිහිපයක් දෙයි අවුරුදු 07 ක පීඩා කාලය පිළිබඳව. “ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථීරකොට, සතියේ මැදදී යාගයක් ආහාර පූජාවක් පවත්වන්නේය, පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය. පාළු කරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම ගුරුවහු ලබන්නේයයි කීවේය.” මේ පදයෙහි පවසන පුද්ගලයා නම් යේසුස් වහන්සේ ආමන්ත්‍රණය කළේ “පාළු කරන පිළිකුල්” (මතෙව් 24:15) එයට “මෘගයා” ලෙසට ආමන්ත්‍රණය කරයි එළිදරව් 13 හී. දානියෙල් 9:27 පවසනවා මෘගයා ගිවිසුමක් තබනවා අවුරුදු 07 කට නමුත් මේ සතිය මැදදී (3 1/2 වසර පීඩා කාලයො) ඔහු ගිවිසුම කඩයි. පූජාවලට නැවතීම තබයි. එළිදරව් 13 පහදා දෙයි මෘගයා ඔහුගේ පිළිරුව දේව මාලිගාවේ තබා මිනිසුන්ට ඔහුව නමස්කාර කිරීමට ඉල්ලයි. එළිදරව් 13:5 මෙය මාස 42 කට පවතින බවට, එනම් අවුරුදු 3 1/2. දානියෙල් 9:27 සතියේ මැදදි සිදු වේ. එළිදරව් 13:5 පවසනවා මෘගයා මෙය මාස 42 කට සිදු කරයි. මෙය පැහැදිලිව බැලූ කළ මාස 84 ක් නැති නම් අවුරුදු 07ක් වේ. එසේම දානියෙල් 7:25 බැලූ කළ කාලයකටද, කාලවලටද, කාල භාගයකටද (කාලය=අවුරුදු 1, කාලවල=අවුරුදු 2, කාල භාගය=1/2 අවුරුදු මුලු 3 1/2 අවුරුදු) එමෙන්ම එය “මහ පීඩා කාලය” ලෙස වේ. අවුරුදු 07 අවසාන භාගය තුළ මෘගයා බලයේ සිටියි.
පීඩා කාලය පිළිබඳ දීර්ඝ විස්තර නම්, එළිදරව් 11:2-3 බලන්න. එහි දවස් 1260 හා මාස 42 ක් ගැන කථා කරයි. එමෙන්ම දානියෙල් 12:11-12 හී දවස් 1290 හා දවස් 1335 ක් මෙය පීඩා කාලයේ මැද භාගයයි. දානියෙල් 12 හී සඳහන් පරිදි ස්ථීරම දවස් වල ජාතීන් විනිශ්චය කර අවසාන අදියරයයි (මතෙව් 25:34-46) හා ක්‍රිස්තුස් වහන්සේගේ සහස්‍රයේ රාජ්‍යයේ ආරම්භය වේ (එළිදරව් 20:4-6).

Monday, March 11, 2019
අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?
මතෙව් 24:5-8 හී අපට සමහර ඉඟි ඉදිරිපත් කරයි. එයින් අපට අවසාන කාලය පැමිණීමේ දවස් ගැන තෝරා ගැනීමට මදක් හැකිවේ. “මක්නිසාද බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. යුද්ධ හා යුධ ප්‍රවෘති ගැන නුඹලා අසනවා ඇත. නොකැලබෙන්ට බලා ගනිල්ලා. මක්නිසාද මේ සියල්ල සිදු වෙන්ට ඕනෑය. නමුත් ඒ වනතුරු අන්තිමය නොපැමිණෙන්නේය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන් වල සාගතද පොළෝ කම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල ගාවිනාවල පටන් ගැන්මය.”
සමහර පරිවර්තනයන් සෑම පොළෝ කම්පාවටම යොමු කරයි. සෑම දේශපාලනාත්මක ආන්දෝලයක්, ඊශ්රායෙලයට යොමුවන සෑම පීඩාවකාම ඔවුන් ස්ථීරවම අවසාන කාලය ලඟ බවට ප්‍රකාශ කරයි. ඒවා අවසාන කාලයට සංඥාවක් ලෙසටද වේ. නමුත් අවසාන කාලයම තමයි පැමිණ තිබෙන්නේ යැයි නිසැකවම පැවසිය නොහැක. පාවුල් තුමා පවසනවා අවසාන කාලයේදී ව්‍යාජ ඉගැන්වීම් බොහෝමයක් හට ගන්නා බවට. “එහෙත් පසු කාල වලදී සමහරු මුලා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන් වහන්සේ පැහැදිලි ලෙස කියන සේක” (1 තිමෝති 4:1). අවසාන දවස් “අන්තරා කාලයන්” මක්නිසාද මනුෂ්‍යන්ගේ නපුරු ක්‍රියා වර්ධනය වී “සත්‍ය එපා කරයි” (2 තිමෝති 3:1-9, එමෙන් බලන්න 2 තෙසලෝනික 2:3).
තවත් ලකුණක් නම් යෙරුසලමේ යුදෙව් මාලිගාවක් යලි ගොඩ නැගීම එමෙන්ම ඊශ්රායෙලයට විරුද්ධව සතුරු කම වැඩි වේ. ඒකාධිපති පාලනයට වැඩි මනාපයක් ඇති වීම. අවසාන කාලය පිළිබඳව ඇති පැහැදිලි ලකුණු වේ. කෙසේ වෙතත් ඊශ්‍රායෙල් ජාතිය 1948 දී ඊශ්‍රායෙලය රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන ලදී. පළමු වතාවට ක්‍රි. ව. 70 දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දි වුනා ඔහුගේ වංශයට කානාන් දේශය “සදාකාල උරුමයක් කොට” දෙන බවට (උත්පත්ති 17:8). එසකියෙල් අනාගත වාක්‍ය පැවසූ ආකාරයට ශාරීරික හා ආත්මික ප්රබෝධයක් ඊශ්‍රායෙලට (එසකියෙල් 37 පරිච්ඡේදය) ඊශ්‍රායෙලය ජාතියක් වශයෙන් තම දේශයේම සිටීම අවසාන කාල අනාවැකි වලට ආලෝකයක්. මන්ද ඊශ්‍රායෙලය ඉතා වැදගත් අවසාන ඉරණමට (දානියෙල් 10:14; 11:41; එළිදරව් 11:8).
මේ ලකුණු මනසේ තබා ගෙන, අප ඥානවන්තව තෝරා ගත යුතුය අවසාන කාලය පිළිබඳව බලාපොරොත්තු වේදී. කෙසේ වෙතත් අප කිසිම විට මේ සිදුවන සිදුවීම් ගෙන එය පැහැදිලි නිදසුන් ලෙසට නිගමනය නොකළ යුතුයි අවසාන කාලය කියා. දෙවියන් වහන්සේ අපට ඇති තරම් තොරතුරු දී ඇත සූදානම් වීමට. එයටයි අපව කැඳවා ඇත්තේ.

Subscribe to:
Posts (Atom)