Monday, April 14, 2014

යෙහෝවා සාක්ෂිකරුවෝ නිවැරදිය?

යෙහෝවා සාක්ෂිකරුවෝ නිවැරදිය?

  • යොහෝවා සාක්ෂිකරුවෝ සමහර දේ පිලිබඳව නිවැරදිය. නමුත් දේව   වචනයේ සඳහන් ප්‍රධාන ඉගැන්වීම් සියල්ල ගැන වැරදිය.
  • බයිබලය දේව වචනය බව පිළිගැනිම පිලිබඳ ඔවුන් නිවැරදිය.
  • මුර ටැඹ සමිතිය මඟින් ප්‍රකාශිත ලියවිලිවල උපකාරයෙන් බැහැරව බයිබලය තේරුම් ගැනිීමට නොහැකි බව සිතිීමෙන් ඔවුන් වැරදිය.
  • පරිණාමවාදය නොව දෙවියන්වහන්සේ සියල්ල මැවු බව විශ්වාස කිරිම ගැන ඔවුන් නිවැරදිය.
  • යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මවනු ලැබු තැනැන්වහන්සේ කෙනෙකු ලෙස විශ්වාස කිරිම සම්බන්ධයෙන් ඔවුන් වැරදිය.
  • ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටිීම ගැන ඉගැන්වීම ඔවුන් නිවැරදිය.
  • ක්‍රිස්තුස් වන්සේ මළවුන්ගෙන් නැගිටිනු ලැබුයේ ආත්ම පුද්ගලයාණන් කෙනෙකු ලෙස ඉගැන්වීම ගැන ඔවුන් වැරදිය.
  • යෙහෝවා වහන්සේ එකම සත්‍යවු ඡීවමානවු දෙවියන්වහන්සේ ලෙස ඇදහීම පිලිබඳව ඔවුන් නිවැරදිය.
  • ශුද්ධ ත්‍රීත්වය පිලිබඳ ඉගැන්වීම ප්‍රතික්ශේප කිරිම පිලිබඳ ඔවුන් වැරදිය.
  • යේසුස්වහන්සේ දේව පුත්‍රයාණන්වහන්සේ ලෙස විශ්වාස කිරිම ගැන ඔවුන් නිවැරදිය.
  • උන්වහන්සේ පුත්‍රවු දෙවියන්වහන්සේ ලෙස විශ්වාස නොකිරිම පිලිබඳ ඔවුන් වැරදිය.
  • යේසුස්වහන්සේ මහත්වු දෙවියන්වහන්සේ ලෙස ^Mightyවිශ්වාස කිරිම ගැන ඔවුන් නිවැරදිය. 
  • යෙහෝවා වහන්සේට ගෞරව හා නමස්කාර කිරිම ගැන ඔවුන් නිවැරදිය

මුලු ලිපියම කියවිමට මෙතනින් යොමුවන්න...................


No comments:

Post a Comment

About