Monday, April 14, 2014

මිදිීම පිළිබඳ ධර්මය

   
   චාල්ස් හෝර්න්ගේ මිදිීම පිළිබඳ ධර්මය නැමැති පොත ඉතා ප්‍රයෝඡනවත්" නැවත ප්‍රකාශයට පත්කිරිමේදිී මාගේ ස්තුතිවන්ත හෘදයෙන් වන යාචිඤාව පුද කරමි. මම ආචාර්ය හෝර්න් යටතේ මිදිීම පිළිබඳ ධර්මය 1971 දී හැදෑරුවෙමි. එම ප්‍රස්ථාවේදිී මෙම පොත අධ්‍යයන ගුරු පොතක් හා මඟ පෙන්වීම් පොතක් ලෙස භාවිතා කළෙමි. එබැවින් ගැඹුරු අගය කිරිමෙන් යුතුව මෙම පොත මම කිතුණු සභාව වෙත ප්‍රශංසාත්මකව නිර්දේශ කරමි.

     

 මෙහිදී කිතුණු ශිෂ්‍යයා පෞද්ගලික අධ්‍යයනයට පංති කාමරයේ පාවිචිචියට සුදූසු හෝ දහම් පාසැල් අධ්‍යයනයට මඟ පෙන්වන මුලික තාක්ෂණික නොවන රචනයකට යොමු වේ. ආචාර්ය හෝර්න් තුමා එවැන්ඡලිකල් හා ප්‍රතිශෝධිත සභාවන් හී මිදිීම පිළිබඳ වන මහත් ඉගැන්වීමේ සාරය පෙරා යෝග්‍ය ලෙස ඉදිරිපත් කොට ඇත. එතුමා මෙම ඉගැන්වීමේ සංකීර්ණත්වය දැක ඇත. මිදීම පිළිබඳ ධර්මය බොහෝ බයිබලිීය චින්තාවන් වන තෝරා ගැනිීම" කැඳවීම" නැවත උත්පාදනය" හැරීම" යන කරුණුවලින් සමන්විතය. නමුත්" එතුමා එම විෂයේ ඒකීයත්වය සහ සම සුහඳතාවය වෙත නැවත නැවතත් යොමුවීමෙන් වැටුනාවු මනුෂ්‍ය වර්ගයාගේ මිදිීමේ උල්පත දෙවියන්වහන්සේගේ කරුණාව බව දක්වයි.



යෙහෝවා සාක්ෂිකරුවෝ නිවැරදිය?

යෙහෝවා සාක්ෂිකරුවෝ නිවැරදිය?

  • යොහෝවා සාක්ෂිකරුවෝ සමහර දේ පිලිබඳව නිවැරදිය. නමුත් දේව   වචනයේ සඳහන් ප්‍රධාන ඉගැන්වීම් සියල්ල ගැන වැරදිය.
  • බයිබලය දේව වචනය බව පිළිගැනිම පිලිබඳ ඔවුන් නිවැරදිය.
  • මුර ටැඹ සමිතිය මඟින් ප්‍රකාශිත ලියවිලිවල උපකාරයෙන් බැහැරව බයිබලය තේරුම් ගැනිීමට නොහැකි බව සිතිීමෙන් ඔවුන් වැරදිය.
  • පරිණාමවාදය නොව දෙවියන්වහන්සේ සියල්ල මැවු බව විශ්වාස කිරිම ගැන ඔවුන් නිවැරදිය.
  • යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මවනු ලැබු තැනැන්වහන්සේ කෙනෙකු ලෙස විශ්වාස කිරිම සම්බන්ධයෙන් ඔවුන් වැරදිය.
  • ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටිීම ගැන ඉගැන්වීම ඔවුන් නිවැරදිය.
  • ක්‍රිස්තුස් වන්සේ මළවුන්ගෙන් නැගිටිනු ලැබුයේ ආත්ම පුද්ගලයාණන් කෙනෙකු ලෙස ඉගැන්වීම ගැන ඔවුන් වැරදිය.

About