ආත්ම දිනා ගැනීමෙන් සභාව වර්ධනය වන අතර, එහි නිරෝගී බව රැකේ

බොහෝ සභාවන් ආත්ම දිනාගැනීමක් නැති නිසා වර්ධනයක් හෝ ඉදිරි ගමනක් හෝ නැතිව, සිටි තැනම මුල් බැස හෝ බොහෝ විට පසු බෑමකින් යුතුව පවතී. මෙයට හේතුව වන්නේ එහි සාමාජිකයන් තුල ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීම සඳහා උද්යෝගයක්” ජ්වලිතකමක් නැති වීමයි’ මොවුන් බොහෝ විට ශුභාරංචිය කීමට වඩා සමාජ සේවයට මුල් තැනදී කටයුතු කරයි’ එවිට ආත්මික දේ අඩපන වීම ස්වභාවික වන්නේය’
No comments:
Post a Comment